Nimseya studio

Call Directions Contact the business

Nimseya studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nimseya studio, Photography Videography, Nugegoda.

21/09/2026

ජීවිතයේ ලස්සනම දවස් සදහටම මතකයේ රඳවන්න... දිය හැකි වටිනාම තිළිණය!"

නිම්සේයා ස්ටුඩියෝ - ඇඹුල්දෙණිය

📞 0714-388 396 / 0777-262 189

11/09/2026
අලුත් බලාපොරොත්තුවක ආදරණීය ඇරඹුම... 🌸🤰ඔයාගෙත් මේ උතුම් මාතෘත්වයේ සුන්දරම අවස්ථා මේ වගේම ආදරෙන් කැමරා කාචයේ සටහන් කරගන්න,...
11/09/2026

අලුත් බලාපොරොත්තුවක ආදරණීය ඇරඹුම... 🌸🤰

ඔයාගෙත් මේ උතුම් මාතෘත්වයේ සුන්දරම අවස්ථා මේ වගේම ආදරෙන් කැමරා කාචයේ සටහන් කරගන්න, ආදරයෙන් ආරාධනා කරනවා Nimseya Studio එකට.
📞 වැඩි විස්තර සහ Bookings සඳහා කතා කරන්න 071 438 8396
📍 Nimseya studio- Embuldeniya

07/09/2026

නිවන් සුව ලැබේවා!!!!

පිබිදී සුවඳ විහිදන්නට පෙරුම් පිරූ
ළපටි මල් කැකුළක් විය නුඹ,
සුළඟකටවත් රිදවන්නට නොසිතූ
කෙළිලොල් හිනාවක අයිතිකාරිය...
ජීවිතය කියන්නේ කුමක්දැයි
හරිහැටි කියවාගන්නටත් පෙර,
නුඹ නික්ම ගියේ
මුළු මහත් අහසම අඳුරු කරමිනි.
දෑස තෙමා ගලායන කඳුළු බිඳු මැද
නුඹේ මතකය තවමත් හුස්ම ගනී,
ඒ සුන්දර සිනහව, දඟකාර කතාබහ
හදවතේ කෙළවරක සදාකාලිකවම තැන්පත්ව ඇත.
සසර මඟ කෙටි වී නිවන් සුව ලබන්නට
පතන අතරේම,
ආයෙමත් දවසක මේ මිහිපිට උපදිනවා නම්,
මල් පර නොවෙන, කඳුළු නැති ලොවක
දීර්ඝායුෂ ලබා සිනහවෙන්නට
නුඹට වාසනාව ලැබේවා!

05/09/2026

"කාලය ගෙවී ගියත්, ආදරණීය මතකයන් එලෙසම රඳවා තබන්නට...

උපන්දිනයට, සංවත්සරයට ,හදවතට දැනෙන සදානන්දනීය තිළිණයක් පුදන්න."

විශ්වාසනීය සේවාව සමඟින් — නිම්සේයා ස්ටුඩියෝ

📍 ඇඹුල්දෙණිය

📞 අමතන්න: 0714-388 396 | 0777-262 189

Address

Nugegoda

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 14:00

Telephone

+94714388427

Website

Alerts

Be the first to know and let us send you an email when Nimseya studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nimseya studio:

Shortcuts

Share