Beauty of J'pura

Beauty of J'pura Moments in J'pura

"ඔවුහූ අපට අසීමිතව ප්‍රේම කළහ"
24/11/2023

"ඔවුහූ අපට අසීමිතව ප්‍රේම කළහ"

12/10/2023

ජපුර 🩶☔
Video Curtsey : රවිඳු සසංක දිසානායක.

ඈගෙ රූ මා ඈතින් වින්දෙමී......
05/07/2023

ඈගෙ රූ මා ඈතින් වින්දෙමී......

නුබේ ලෙන්ගතු කමටහිතින් මා පෙම් කළ තරම්.....
22/06/2023

නුබේ ලෙන්ගතු කමට
හිතින් මා පෙම් කළ තරම්.....

ලියා යමි ගැඹුරු තැන "ආදරෙයි උතුරන්න"....
19/06/2023

ලියා යමි ගැඹුරු තැන "ආදරෙයි උතුරන්න"....

හිත නැවතුණා පුදුමයි ඔයා ගාව.....
11/06/2023

හිත නැවතුණා පුදුමයි ඔයා ගාව.....

සමාජය නෙවෙයි ඔයාගෙ ආත්මය සතුටු කරන්න...📷 Dhanuka Nawanjana
18/05/2023

සමාජය නෙවෙයි ඔයාගෙ ආත්මය සතුටු කරන්න...
📷 Dhanuka Nawanjana

මිනිස්සු සැනසීම හොයන්නෙ උන්ට දැනුන හිත් ළග..
17/05/2023

මිනිස්සු සැනසීම හොයන්නෙ උන්ට දැනුන හිත් ළග..

දුෂ්කර ය කියා හැර යා යුතු ද ජීවිතය ?කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස.....
16/05/2023

දුෂ්කර ය කියා හැර යා යුතු ද ජීවිතය ?
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස.....

"ඔබ සොයා යා යුත්තේ ඔබට ගැලපෙන සෘතුවක් මිස,වසන්තයම නොවේ..." 🌼💛📷 Nadul Sathsara
15/05/2023

"ඔබ සොයා යා යුත්තේ ඔබට ගැලපෙන සෘතුවක් මිස,වසන්තයම නොවේ..." 🌼💛
📷 Nadul Sathsara

"කැම්පස් ගිය එක ගැන කනගාටු වෙන්න එපාඒ කාලේ අපතේ ගියා කියලා හිතන්නත් එපාජිවිතේ කියන්නෙ රස්සාවක් කරනවා කියන එක නෙමෙයි ජිවත...
14/05/2023

"කැම්පස් ගිය එක ගැන කනගාටු වෙන්න එපා
ඒ කාලේ අපතේ ගියා කියලා හිතන්නත් එපා
ජිවිතේ කියන්නෙ රස්සාවක් කරනවා කියන එක නෙමෙයි
ජිවත් වෙන්න රස්සාවක් ඕන
නමුත් රස්සා කරන්න ජිවත් වෙන්න එපා
අපි දැන් දියුනු මිනිස්සු ජිවිතේ හාරගෙන හොයාගෙන යන්න දගලන්න එපා
දවසක හෙම්බත් වෙයි එතකොට ජිවිතේ තිත්ත වෙයි
ජිවිතේට තමන් හොයාගෙන එන්න ඉඩ තියන්න
ඒක නොයෙක් වෙස් ගනීවි හරියට මහ මුහුදක් වගේ "
- ආචාර්‍ය ජයලත් මනෝරත්තයන්ගේ සින්තටික් සිහින වේදිකා නාට්‍යයෙන් -

Address

Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Beauty of J'pura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beauty of J'pura:

Share