29/08/2026
#වත්තහේන
ඉතිං මේ ආදරණීය order එක wife කෙනෙක්ගේ birthday එකට දුන්න ලස්සන surprise එකක්😍😍 මේ order එක S&S gift house අපිට බාර දුන්නේ ඒ අක්කාගේ husband ❤️
Thank you අයියා අපිව විශ්වාස කරලා order එක අපිට බාර දුන්නට🙏🙏 ඔයාලගේ ආදරණීයන්ට මේ වගේ surprise එකක්😍😍 දෙන්න ඕනිනම් අපිට කතා කරන්න🥰
+94712115637
゚viralシ