Map & Ride

Map & Ride Nature Lovers 🍃💚
Travel 🛵 දැන්ම ලයික් කරලා එකතුවෙන්න

 #රජරට 💚මහපොළොට බර වැඩී මේ උණුසුම,ඉරී තැළී වියලෙයි මේ බිම් තලය,  වැටෙයි කහ පාටක් හැම ගහකොලකටම,  හුස්ම ගන්නට හරිත පාටක් ස...
27/08/2026

#රජරට 💚

මහපොළොට බර වැඩී මේ උණුසුම,
ඉරී තැළී වියලෙයි මේ බිම් තලය,
වැටෙයි කහ පාටක් හැම ගහකොලකටම,
හුස්ම ගන්නට හරිත පාටක් සොයන් වැටෙන පිනිබිදුවකින් ගැටගහයි පනනළ ,
සොබාදහම බෙදාගනී මේ සෘතුව,
මක් කරන්නද?
අගෝස්තුවේ මෙයයි උරුම අපේ රජරටට..🥹

- දිල්කී -

26/08/2026

අද හිටියනම් උරුමය එයාගේ..🥺
නැදුන්ගමුවේ රාජා..🥺❤️

25/08/2026

අපේ ගෙදර හුරතලේට හදන සත්තු 🫠😁🐝

මේ වගේ වෙනස් විදිහෙ හුරතල් සත්තු ඔයාලටත් ඉන්නවනම් photo එකක් දාන් යමු..😁❤️

Map & Ride✨

21/08/2026

ජීවීතේට ලස්සන මතක ගෙනාපූ කෙනාව Mention කරමූ..✨❤️

Map & Ride ✨

13/08/2026

ජපුරේ Band එකයි.. ජපුරේ Crowd එකයි වෙනම Level එකක්..❤️🔥

ස්පර්ෂ 2026🍃

Map & Ride✨

09/08/2026

අපි ගියා සොහොනක් බලන්න 😧🫣

Kataragama 🦚🤍
Vlog #02

04/08/2026

Kataragama 🦚🤍
Vlog #01

04/08/2026

ඒ Energy එක..😲
Aditya Narayan🔥

අපි බැලුව Next Level Concert එකක්.. Aditya & Sanka Live In Concert..🔥
Map & Ride

Performing | Entertaining | Singing 100✅

Sanka Dineth

26/07/2026

හවසක මේ වගේ තැනක මේ වගේ නිදහසෙ ඉන්නව කියන්නෙ ඒක වෙනම එකක් 🥹💚😍

Location එක දන්න අය කියන් යමු බලන්න..😁🐘

21/07/2026

බත් කන අලි දැකලා තියන අය කෝ?? 😁🐘

Map & Ride මේ වගේ වීඩියෝ බලන්න අපිව Follow කරලා තියාගන්න..❤️

Address

Nildandahinna

Telephone

+94763919394

Website

Alerts

Be the first to know and let us send you an email when Map & Ride posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Map & Ride:

Shortcuts

Share