08/08/2026
වෙඩින් එකක් කියන්නේ ජීවිතේ එකම එක පාරක් ගන්න ලොකු තීරණයක්.
ඒකෙ ජෝඩුවට විතරක් නෙමෙයි, එන අමුත්තන්ටත් හොඳටම මතක හිටින දෙයක් තමයි සංගීතය
"අපි බෑන්ඩ් එකක් දානවද? DJ එකක් දානවද?" කියන එක ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක්.
අද වීඩියෝ එකෙන් අපි බලමු ඔයාලගේ Budget එකට සහ Wedding Vibe එකට හරියන හොඳම තේරීම මොකක්ද ?