Salaru Photo & Picture Framing

Salaru Photo & Picture Framing අලුත්ම විදියට තෑග්ගක් දෙමු..ඉතාමත් අඩු මුදලකින් ඉතා වටිනා තෑග්ගක් දීමට.

15/01/2024

ඔබ සැමට සම්බුදුසරණින් සුබ දවසක්...! ☸️🙏❤💐






15/01/2024

24/04/2023
27/09/2022
23/09/2022

ඇල්බට් අයින්ස්ටයින් වරක් කළු ලෑල්ලක මෙසේ ලිවීය.
9 x 1 = 9
9 x 2 = 18
9 x 3 = 27
9 x 4 = 36
9 x 5 = 45
9 x 6 = 54
9 x 7 = 63
9 x 8 = 72
9 x 9 = 81
9 x 10 = 91
එකපාරටම පන්ති කාමරය තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති වුණේ, අයින්ස්ටයින් අතින් වරදක් සිදු වූ නිසයි.
නිසැකවම, 9 × 10 සඳහා නිවැරදි පිළිතුර 91 නොවේ. ඔහුගේ සියලුම සිසුන් ඔහුට සමච්චල් කළහ. අයින්ස්ටයින් සියල්ලන්ම නිශ්ශබ්ද වන තෙක් බලා සිටි අතර, මෙසේ පැවසීය.
“මම ගැටලු නවයක් නිවැරදිව විශ්ලේෂණය කළත්, කිසිවෙකු මට සුබ පැතුවේ නැත. ඒත් මම එක වැරැද්දක් කළහම, හැමෝම හිනා වෙන්න ගත්තා.
මෙයින් අදහස් කරන්නේ පුද්ගලයෙකු සාර්ථක වුවද, ඔහුගේ කුඩා වැරැද්ද සමාජය දකින බවයි. ඒ වගේම ඔවුන් එයට කැමති වනු ඇත.
එබැවින්, විවේචනවලට ඔබේ සිහින විනාශ කිරීමට ඉඩ නොදෙන්න. කිසිදා වරදක් නොකරන එකම පුද්ගලයා කිසිවක් නොකරන අයෙකි."

Address

No. 283, Chilaw Road, Kattuwa
Negombo
11500

Telephone

+94779064107

Website

Alerts

Be the first to know and let us send you an email when Salaru Photo & Picture Framing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Salaru Photo & Picture Framing:

Share