සදාතන ආදරය

සදාතන ආදරය 🌿🕊 "ඔබයි සදාතන මිතුරුතුමෝ"🫀🙏

ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යයක් වේවා!❤️🙏   Cross Church - NegomboSalve Mariyaජේසු වෙනුවෙන්-St. Nicholas' Church - Munnakka...
05/04/2026

ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යයක් වේවා!
❤️🙏




Cross Church - NegomboSalve Mariyaජේසු වෙනුවෙන්-St. Nicholas' Church - MunnakkarayaOur Lady of Velankanni Church, Uchchamunai, kalpitiyaSt.mary's church mattakotuwa sl (sindathri matha)St.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka.Our Lady of Guadalupe Shrine KarikattiyaMother of Purification Church, Pitipana, Negombo, Sri LankaSt.Sebastian's Church, Sea Street Negomboමීගමුවේ කතෝලික අපි
සදාතන ආදරය

Photos By Pathum Dirosh

මහා බ්‍රහස්පතින්දා දින ගෝලයන්ගේ පාද සේදීමේ දිව්‍ය පූජා යාගය.සිරිකුරුස දේවස්ථානය.❤️🙏    Cross Church - NegomboSalve Mariy...
03/04/2026

මහා බ්‍රහස්පතින්දා දින ගෝලයන්ගේ පාද සේදීමේ දිව්‍ය පූජා යාගය.
සිරිකුරුස දේවස්ථානය.
❤️🙏





Cross Church - NegomboSalve Mariyaජේසු වෙනුවෙන්-මීගමුවේ කතෝලික අපිOur Lady of Velankanni Church, Uchchamunai, kalpitiyaSt. Nicholas' Church - MunnakkarayaSt.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka.St.mary's church mattakotuwa sl (sindathri matha)Our Lady of Guadalupe Shrine KarikattiyaMother of Purification Church, Pitipana, Negombo, Sri LankaSt.Sebastian's Church, Sea Street Negomboසදාතන ආදරය

29/03/2026

දෙවිඳු නමින් වඩින රජුන් ආසිරි වේවා!🕊
ජීවමාන පුතුනි ඔබට පැසසුම් වේවා!❤️
හෝසන්නා.....

ශුද්ධවූ සතියේ ආරම්භය වන ගොබ් ඉරිදා දින අදයි.
🙏






Cross Church - NegomboSalve Mariyaජේසු වෙනුවෙන්-St. Nicholas' Church - MunnakkarayaOur Lady of Velankanni Church, Uchchamunai, kalpitiyaSt.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka.St.mary's church mattakotuwa sl (sindathri matha)Our Lady of Guadalupe Shrine KarikattiyaMother of Purification Church, Pitipana, Negombo, Sri LankaSt.Sebastian's Church, Sea Street Negomboමීගමුවේ කතෝලික අපිසදාතන ආදරය

සමහර මිනිස්සු එයාලගෙ දියුණුව වෙනුවෙන් ගොඩක් අයව පිටිපස්සට ඇදල දානවා.😔ඒත් ජේසුගේ ගමනෙ යන අය අනිත් අයවත් අරගෙනයි දියුණුව ක...
20/03/2026

සමහර මිනිස්සු එයාලගෙ දියුණුව වෙනුවෙන් ගොඩක් අයව පිටිපස්සට ඇදල දානවා.😔
ඒත් ජේසුගේ ගමනෙ යන අය අනිත් අයවත් අරගෙනයි දියුණුව කරා යන්නේ.🫂

ඒ නිසා හැම වෙලාවෙම ජේසුගෙ දරුවෙක් වෙන්න.❤️🫂





13/03/2026

ජේසුගෙ ආදරය හැමදාමත් අපිට ලැබෙනවා.
ජීවිතේ මොනදේ වුනත් ජේසු අපි එක්කම ඉන්නවා.
🥺❤️





Holy Cross Church - Negombo ජේසු වෙනුවෙන්- සදාතන ආදරය St. Nicholas' Church - Munnakkaraya Our Lady of Velankanni Church, Uchchamunai, kalpitiya St.mary's church mattakotuwa sl (sindathri matha) St.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka. Our Lady of Guadalupe Shrine Karikattiya Mother of Purification Church, Pitipana, Negombo, Sri Lanka St.Sebastian's Church, Sea Street Negombo Salve Mariya @

06/03/2026

ඔබ හැර මා අන් කවරෙකු වෙත යන්නද සමිඳේ.....🥺
ඔබමයි මා නිති පිළි සරණේ....❤️🫂

මම ආදරෙයි ජේසූ.....❤️






Holy Cross Church - Negombo Salve Mariya ජේසු වෙනුවෙන්- St. Nicholas' Church - Munnakkaraya Our Lady of Velankanni Church, Uchchamunai, kalpitiya St.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka. St.mary's church mattakotuwa sl (sindathri matha) Our Lady of Guadalupe Shrine Karikattiya Mother of Purification Church, Pitipana, Negombo, Sri Lanka St.Sebastian's Church, Sea Street Negombo St.Mary's Church Grand Street Negombo Sri Lanka සදාතන ආදරය

20/02/2026

ජේසුගේ පාරෙ යන කාටවත් ජීවිතේ වරදින්නේ නැහැ.🥰
මොකද ජේසුගේ ආදරය සීමාවක් නැති මුහුදක් වගේ🌊 හැමෝටම විවෘතයි.

අපි ජීවිතේ වැටුණත් නැගිටවන්නේ ජේසුගේ ඒ ආදරයයි 🤍





Holy Cross Church - Negombo Salve Mariya Our Lady of Velankanni Church, Uchchamunai, kalpitiya St. Nicholas' Church - Munnakkaraya ජේසු වෙනුවෙන්- Our Lady of Guadalupe Shrine Karikattiya St.mary's church mattakotuwa sl (sindathri matha) St.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka. Mother of Purification Church, Pitipana, Negombo, Sri Lanka St.Sebastian's Church, Sea Street Negombo
සදාතන ආදරය

18/02/2026

පසුතැවිල්ලේ සහ අධ්‍යාත්මිකව අලුත් වීමේ ආරම්භය අදයි.
එනම්,අළු බදාදා දිනයයි.✝️
දූවිල්ලෙන් ආ අපි,යලි දූවිලටම හැරෙන බව සිහිපත් කරන චතාරික සමයක ඇරඹුමයි.
🙏





Holy Cross Church - Negombo Salve Mariya ජේසු වෙනුවෙන්- St. Nicholas' Church - Munnakkaraya Our Lady of Velankanni Church, Uchchamunai, kalpitiya St.mary's church mattakotuwa sl (sindathri matha) St.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka. Our Lady of Guadalupe Shrine Karikattiya Mother of Purification Church, Pitipana, Negombo, Sri Lanka St.Sebastian's Church, Sea Street Negombo

25/01/2026

මීගමුව වැල්ලවීදිය,
සා.සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ
190 වන වාර්ශික මංගල්‍යය නිමිත්තෙන් ශු.සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාවෙන් ආසිරි ගැන්වීම.
-2026-






Holy Cross Church - Negombo Salve Mariya St.Sebastian's Church, Sea Street Negombo ජේසු වෙනුවෙන්- Our Lady of Velankanni Church, Uchchamunai, kalpitiya St. Nicholas' Church - Munnakkaraya St.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka. St.mary's church mattakotuwa sl (sindathri matha) Our Lady of Guadalupe Shrine Karikattiya Mother of Purification Church, Pitipana, Negombo, Sri Lanka
සදාතන ආදරය

18/01/2026

ශු.ජුසේ වාස් මුනිතුමෙනි,
අප උදේසා යාච්ඥා කල මැනව.
🙏✝️






Cross Church - NegomboSalve MariyaSt. Nicholas' Church - MunnakkarayaSt.mary's church mattakotuwa sl (sindathri matha)Our Lady of Velankanni Church, Uchchamunai, kalpitiyaSt.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka.Our Lady of Guadalupe Shrine Karikattiyaජේසු වෙනුවෙන්-Mother of Purification Church, Pitipana, Negombo, Sri Lankaසදාතන ආදරය

මීගමුව වැල්ලවීදිය,සා.සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ 190 වන වාර්ශික මංගල්‍යය නිමිත්තෙන් කොඩිගස එසවීම.-2026-   ාතන ආදරය
11/01/2026

මීගමුව වැල්ලවීදිය,
සා.සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ
190 වන වාර්ශික මංගල්‍යය නිමිත්තෙන් කොඩිගස එසවීම.
-2026-





ාතන ආදරය

11/01/2026

මීගමුව වැල්ලවීදිය,
සා.සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ
190 වන වාර්ශික මංගල්‍යය නිමිත්තෙන් කොඩිගස එසවීම.
-2026-
🙏🏻❤️

#කතෝලිකයා




MariyaHoly Cross Church - NegomboSt.Mary's Church Grand Street Negombo Sri LankaOur Lady of Velankanni Church, Uchchamunai, kalpitiyaSt. Nicholas' Church - MunnakkarayaSt.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka.St.mary's church mattakotuwa sl (sindathri matha)Our Lady of Guadalupe Shrine KarikattiyaMother of Purification Church, Pitipana, Negombo, Sri Lanka
සදාතන ආදරය

Address

Holy Cross Church - Negombo
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when සදාතන ආදරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category