ජේසුගේ සදාතන ආදරය

ජේසුගේ සදාතන ආදරය 🌿🕊 "ඔබයි සදාතන මිතුරුතුමෝ"🫀🙏

තලවිල සා.ආනා මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ශික මංගල්‍යය අදයි.⛪-2026-  සා.ආනා මෑණියන්ගේ මැදිහත්වීම පතා එතුමියගේ ආශිර්ව...
02/08/2026

තලවිල සා.ආනා මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ශික මංගල්‍යය අදයි.⛪
-2026-

සා.ආනා මෑණියන්ගේ මැදිහත්වීම පතා එතුමියගේ ආශිර්වදය ලබා ගැනීමට සියලුම කතෝලික බැතිමත් ජනතාව තම විශ්වාසය හමුවේ අද දින මෙම උතුම් වූ ස්ථානයේ එකමුතු වී සිටියි.🙏

ඔබ සැමට සුභ මංගල්‍යයක් වේවා!

සා.ආනා මෑණියනී අප උදේසා යාච්ඥා කල මැනව.
🙏❤️




#තලවිල

St. Anne's National Shrine Talawila Holy Cross Church - Negombo ජේසු වෙනුවෙන්- Salve Mariya Our Lady of Velankanni Church, Uchchamunai, kalpitiya Our Lady of Guadalupe Shrine Karikattiya Marawila Kurusa Palliya මාරවිල කුරුස පල්ලිය Velankanni Matha Church Sindathriya Waikkala මීගමුවේ කතෝලික අපි

ජේසුගේ සදාතන ආදරය

24/07/2026

ජිවිතේ ගොඩක් අමාරු තැන් වල ලේසි වුණේ ජේසු මා එක්ක හිටිය නිසා.
මම ආදරෙයි ජේසු.
🥺❤️

#ජේසුගේආදරේ



Holy Cross Church - Negombo Salve Mariya St.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka. St. Nicholas' Church - Munnakkaraya ජේසු වෙනුවෙන්- Our Lady of Guadalupe Shrine Karikattiya Marawila Kurusa Palliya මාරවිල කුරුස පල්ලිය

ජේසුගේ සදාතන ආදරය

11/07/2026

මෙතනට එන හැමෝම එන්නේ ලොකු බලාපොරොත්තු හිතේ තියාගෙන.
හිතේ තියෙන දුක මෙතන දන ගහල කියලා හිතට සැනසීම අරගෙන යන්න. 🥺

සා.ආනා මෑණියනී අප නිසා යාච්ඥා කල මැනව.

තලවිල සා.ආනා ජාතික සිද්ධස්ථානය





තලවිල ශාන්ත ආනා ජාතික සිද්ධස්ථානය Thalawila St Anne's Church St. Anne's Shrine, Thalawila Holy Cross Church - Negombo St. Nicholas' Church - Munnakkaraya Holy Rosary Church - Kudapaduwa St.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka. Salve Mariya ජේසු වෙනුවෙන්- ජේසු මගේ වීරයා St.Mary's Church Grand Street Negombo Sri Lanka St.Sebastian's Church, Sea Street Negombo Our Lady of Guadalupe Shrine Karikattiya

කොච්චර දුරක් වුනත් මෙතනට හැමෝම ඇවිල්ල යන්නේ,මෙතනින් ලැබෙන ආශිර්වාදය ගොඩක් බලගතු නිසයි.නම ඇහුවත් හැමෝම දන්න තැනක්,මාරවිල ...
10/07/2026

කොච්චර දුරක් වුනත් මෙතනට හැමෝම ඇවිල්ල යන්නේ,
මෙතනින් ලැබෙන ආශිර්වාදය ගොඩක් බලගතු නිසයි.
නම ඇහුවත් හැමෝම දන්න තැනක්,
මාරවිල කුරුස පල්ලිය.
🥺❤️




Marawila Kurusa Palliya මාරවිල කුරුස පල්ලියHoly Cross Church - NegomboSt. Nicholas' Church - MunnakkarayaSalve Mariya ජේසු වෙනුවෙන්-මීගමුවේ කතෝලික අපි St.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka.Velankanni Matha Church Sindathriya WaikkalaOur Lady of Velankanni Church, Uchchamunai, kalpitiya St.Sebastian's Church, Sea Street Negombo ජේසුගේ සදාතන ආදරය

ජේසු පිහිටයි 🙏
07/07/2026

ජේසු පිහිටයි 🙏

🎉❤️ සදාතන ආදරය – වසරක් සම්පූර්ණයි! ❤️🎉දෙවියන් වහන්සේගේ අසීමිත කරුණාවත්, ඔබ සැමගේ ආදරයත්, යාච්ඤාවත් සමඟ අද අපගේ "සදාතන ආද...
07/07/2026

🎉❤️ සදාතන ආදරය – වසරක් සම්පූර්ණයි! ❤️🎉

දෙවියන් වහන්සේගේ අසීමිත කරුණාවත්, ඔබ සැමගේ ආදරයත්, යාච්ඤාවත් සමඟ අද අපගේ "සදාතන ආදරය" පිටුවට වසරක් සම්පූර්ණ වී තිබේ. 🙏

මෙම වසර පුරා දේව වචනය, භාවනා, යාච්ඤා සහ ඇදහිල්ල ශක්තිමත් කරන පණිවිඩ ඔබ වෙත ගෙන ඒම අපට ලැබුණු මහත් ආශීර්වාදයකි.

අප සමඟ සිටි, Like කළ, Follow කළ, Share කළ, Comment කළ, සහ නිහඬව යාච්ඤා කළ ඔබ සෑම දෙනාටම හදවතින්ම ස්තුතියි. ❤️

ඉදිරියටත් ජේසුස් වහන්සේගේ සදාතන ආදරය තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත ස්පර්ශ කරනු පිණිස අප හා සිටින්න.

ජේසුනී ඔබෙ ආදරේ සෑමදා නොසැලී තියේ....ඔබෙ ආදරේ මහ මෙරක් වගේ....මම ආදරෙයි ජේසූ.....🥺🙏   #ජේසුගේආදරේ Holy Cross Church - Ne...
04/07/2026

ජේසුනී ඔබෙ ආදරේ සෑමදා නොසැලී තියේ....
ඔබෙ ආදරේ මහ මෙරක් වගේ....

මම ආදරෙයි ජේසූ.....
🥺🙏



#ජේසුගේආදරේ

Holy Cross Church - Negombo ජේසු වෙනුවෙන්- මීගමුවේ කතෝලික අපි Salve Mariya St. Nicholas' Church - Munnakkaraya St.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka. St.Sebastian's Church, Sea Street Negombo Holy Rosary Church - Kudapaduwa St.Mary's Church Grand Street Negombo Sri Lanka Our Lady of Velankanni Church, Uchchamunai, kalpitiya St.mary's church mattakotuwa sl (sindathri matha)

සදාතන ආදරය

දිව්‍ය සත්ප්‍රසාදය තුළ වැඩසිටින ජීවමාන ජේසු.මම ආදරෙයි ජේසු.❤️🥺   #ජේසුගේආදරේ    #ජේසු  Holy Cross Church - Negombo Salve...
29/06/2026

දිව්‍ය සත්ප්‍රසාදය තුළ වැඩසිටින ජීවමාන ජේසු.
මම ආදරෙයි ජේසු.
❤️🥺


#ජේසුගේආදරේ

#ජේසු

Holy Cross Church - Negombo Salve Mariya ජේසු වෙනුවෙන්- මීගමුවේ කතෝලික අපි St. Nicholas' Church - Munnakkaraya St.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka. St.Sebastian's Church, Sea Street Negombo Holy Rosary Church - Kudapaduwa St.Mary's Church Grand Street Negombo Sri Lanka Our Lady of Velankanni Church, Uchchamunai, kalpitiya
සදාතන ආදරය

20/06/2026

ජේසු කියල තියෙනවා ඔයාගේ ඔලුවෙ තියෙන හිසකෙස් ප්‍රමාණය පවා ජේසු දන්නවා කියලා.❤️
ඒ කියන්නේ ජේසු ඒ තරමටම අපිට ආදරෙයි.
ජේසු එක්ක ඉන්න තාක් කවදාවත් බය වෙන්න එපා.

ඔයාලත් ජේසුව විශ්වාස කරනව නම්,
"❤️" Comment කරන්න.



#ජේසුගේආදරේ



සදාතන ආදරය

12/06/2026

ජේසු කියනවා.....
"ඔයා හිතනවටත් වඩා මම අනන්තවත් තරම් ඔයාට ආදරෙයි"
කියල.

❤️🙏



#ජේසුගේආදරේ

සදාතන ආදරය

Address

Holy Cross Church - Negombo
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when ජේසුගේ සදාතන ආදරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category