Camera මල්ලි

Camera මල්ලි Nimhan Kaushalya
📸🤵‍♂

076 9128501 📞
(6)

06/08/2026

මේක රේස් එකක් විතරක්නම් නෙවෙයි ☠⚠️

#කෑගල්ල

03/08/2026

මට මාව මතක් උනා ඒ යාලුවා දකිද්දි 🥺 මහන්සි වෙන හැම කොල්ලටම හරියන්න ඕන උතුරන්න 🫂🥹

03/08/2026

බොරු දුකක් පෙන්නන්න ඕන නෑ මට,දුක විකුණන්නත් ඕන නෑ මට,මම මගේ ගමන පාඩුවේ යනවා.. එහෙම කරන්න ඕන නම් මට අවස්ථා තිබුනා මම එහෙම කරේ නෑ..ඒ podcast එක මම හීන දැකපු අවස්ථාවක් ඉතිං මම ඒ වෙලාවෙ මගේ ඇත්ත තත්වෙ කීවේ. මට උදව් කරපු අය ගොඩක් ඉදලා තියෙනවා යාලුවෝ , නෑදෑයො,අදුරන අය එහෙම ඒ අයටත් ගොඩාක් ස්තුතී..🙏

සජිනි අක්කා🥹🤍
01/08/2026

සජිනි අක්කා🥹🤍

31/07/2026

ලොකු ගමනක් ආවා මහන්සි උනා පැරදුනා , වැරදුනා එ හැම තැනදිම මාත් එක්ක හිටිය හැමෝටම මං ස්තුති කරනවා... අදරෙයි 🫂🤍

30/07/2026

වචනෙකින් හරි උදව් කරපු නොකරපු හැමෝටම ආදරෙයි 🤍🙏
ගොඩක් කල් මහන්සි වෙවී ආසාවෙන් යන්න හිටපු podcast එකට යන්න පුලුවන් උනා...

30/07/2026

ස..ජි..නී..🤍🥹 එයා බය උනා නේ...😁

27/07/2026

අවංක හිනාව 🥹 බලන්න අදුරනවද කියලා 🤍

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Camera මල්ලි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share