05/08/2026
🇯🇵 JAPAN PHOTO TOUR 2026 🇯🇵
ජපානයේ සිටින ඔබ වෙනුවෙන් සුවිශේෂී අවස්ථාවක්! 📸
🗓️ 2026 සැප්තැම්බර් 05 සිට මම ජපානයේ ඡායාරූපකරණ සංචාරයක නිරත වෙමි.
මේ කාලය තුළ ඔබගේ ජීවිතයේ වටිනාම මතකයන්, වෘත්තීයමය ගුණාත්මකභාවයෙන් සදාකාලික කරගන්න.
📷 සේවාවන්
💍 Wedding Photography
💑 Pre Wedding / Pre Shoot
👨👩👧👦 Family Photography
👤 Profile & Personal Portraits
❤️ Couple Sessions
🌸 Outdoor & Lifestyle Photography
ඔබ සිටින ප්‍රදේශයට පැමිණ ඡායාරූප ගැනීමේ පහසුකම සලසා දිය හැක.
(IBARAKI KEN)
📲 Booking & WhatsApp
+94 777 399 256
⏳ දින සහ වේලාවන් සීමිත බැවින්, ඔබගේ දිනය අදම වෙන් කරවා ගන්න.
“Every Photo Tells a Story… Let’s Tell Yours in Japan.” 🇯🇵✨