04/05/2020
1. Phone එකෙන් ගත්ත ඔයාට කැමති වර්ගයක Photos comment කරන්න පුලුවන්.(ඕනා තරම් comment කරන්න පුලුවන්)
2. සති 2කට පාරක් ලස්සනම Photos තෝරලා Data Card දෙනවා.
3.Photos comment කලාට පස්සේ ඔයා අපේ page එක like කරල මේ පෝස්ට් එක share කරන්න ඔයාගේ timeline එකට. (අනිවාර්යයි.)
4. ජයග්‍රාහකයා තෝරනකොට මේ දේවල් හරියට කරලා ඔයාගේ Photo එකක් ලස්සනම Photo එකක් විදියට තේරුනොත් ඔයාට පුලුවන් කැමති network එකක data card එකක් අපෙන් ඉල්ලන්න.
5. අද(2020-05-04) වැඩේ පටන් ගන්නවා. 2020-05-15 වෙනිදාට අවසන් කරලා data card දෙනවා.
මේක කිසි ගාස්තුවක් අය නොකරෙන වැඩක්... වැඩේ වෙන්නේ මෙහෙමයි... මීට කලිනුත් මේකෙන් තෑගි දිනාගත්ත අය ඉන්නවා. මේක සති 2කට පාරක් නොනවත්වාම කෙරෙන වැඩක්.
ඉක්මන් කරන්න. යාළුවන්ටත් යවන්න.