16/03/2024
*ගැහෙන හදවත මියුරු රිද්මය*
*නැවත පණ ගන්වා...*
*මියෙන දිවියෙක*
*යදින පණ නල යළිඳු ගෙන* *පුරවා....*
*ඔබේ රුහිරෙන් තවත් හුස්මක් තුටින දෙමු බේරා..*
හුස්මක් යදින 🤲🏻 , ඔවුන්ට ඔබගේ උපකාරය අවැසිම මොහොතයි මේ....
ඔබේ ලේ බිඳකින් 🩸 තවත් හුස්මකට පණ පොවන්නට ...🫀... එන්න අප හා අත්වැල් බැඳ ගන්න....🤝
*මාර්තු 24 වනදා කළුතර බෝධි පරිශ්‍රයට....* 🌼
මවුන්ට්ලැවීනියා ලියෝ 🦁 අපෙන් ඔබ සැමට කෙරෙන ආදරණීය ඇරයුමයි මේ..... 🙏
#ප්‍රාණ
/24_අපි