26/09/2024
සමහර මිනිස්සු , ♥️🕊️
හේතුවක් නැතුවම ළඟ හිටියා . දුක සැප ඇහුවා . ආදරේ කළා . තවමත් ආදරේ කරනවා . කෝල් කරනවා . හිනස්සනවා . කියන්නෙ මොනාද ඒ ඔක්කෝම අහන් ඉන්නවා . වැඩිපුරම හිත හදනවා .
හැමෝටම ඉන්න ඕනෙ එහෙම කෙනෙක් . යාලුවෙක් , හිතවතෙක් , පෙම්වතෙක් මේ කවුරු හරි . හොඳ හිතක් එක්ක මේ ලෝකෙට ආපු මිනිස්සු හමු වුණු මම , ඔබ හරි වාසනාවන්තයි .
එහෙම මිනිස්සු තමයි සංසාරෙ හැමදාම අපිට හමු වෙන්නම ඕනෙ . ඒ මිනිස්සුන්ට වචනෙන් නොකිව්වත් මං හරි ආදරෙයි. 💫🖤
𝙎 𝘼 𝙉 𝙐❤️😍