08/06/2019
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 43 වන වාර්ෂික ඡායාරූප තරගාවාලියට සමගාමීව, මෙවර ප්‍රදර්ශනයේ ඡායාරූප කෘතීන් පිළිබදව කතිකාවක්
ප්‍රදර්ශනයේ ගරු ඡායාරූප තේරීම් කමිටු සාමාජික ප්‍රවීණ ඡායාරූපවේදී බන්දු ගුණරත්නයන් සමග 2019 ජූනි මස 09 වන ඉරුදින පස්වරු 01 සිට, ජේ. ඒ. ඩී. පෙරේරා කලාගාරයේ දී පැවැත්වේ
මෙම කතිකාව සංගමයේ තෙවසරේම විද්‍යාර්ථීන් සහ මෙවර ප්‍රදර්ශනයට ඡායාරූප ඉදිරිපත්කල සියලුම නිර්මාණකරුවන් වෙනුවෙන් පැවැත්වේ.