TW Photography

TW  Photography Wedding photographer based in Colombo Sri
Lanka 🇱🇰

Congratulations - Harsha & Ayesha Anjali
30/08/2026

Congratulations - Harsha & Ayesha Anjali

28/08/2026

ඇය දියණියක්ව සිටි කාලයේ පටන් අද මනාලියක් වන තුරු… ❤️

ඇයගේ සෑම පියවරක් පිටුපසම නිහඬව සිටි,
ආදරයෙන් රැකබලා ගත්,
අසීමිත කැපකිරීම් කළ ඒ ආදරණීය අම්මා වෙනුවෙන්… 🥹❤️

අද දියණියගෙන් ලැබුණු මේ පුංචි තෑග්ග,
තෑග්ගකට වඩා ආදරය, ගෞරවය සහ ස්තුතිය පිරුණු මතකයක්. 🎁❤️

සමහර අවස්ථා කැමරාවෙන් සටහන් කරනවා විතරක් නෙමෙයි…
හදවතේ සදාකාලිකවම තැන්පත් වෙනවා. ✨

📸 TW Photography
Ayesha Anjali

Sameera & Sayani ගේ ආදරණීය විවාහ මංගල්‍යයේ විශේෂ අවස්ථා කිහිපයක්… ❤️මේ ෆොටෝ ටික දකිනකොට මට මුලින්ම මතක් වුණේ අපි පොඩි කා...
17/08/2026

Sameera & Sayani ගේ ආදරණීය විවාහ මංගල්‍යයේ විශේෂ අවස්ථා කිහිපයක්… ❤️

මේ ෆොටෝ ටික දකිනකොට මට මුලින්ම මතක් වුණේ අපි පොඩි කාලේ දැකපු ඒ Brown & White photos. 🤎

ඒ ෆොටෝවල තිබුණේ අද අපි දකින perfect colours වලට වඩා, මහ අමුතුම ජීවමය ගතියක්… හැඟීමක්… කතාවක්.

ඉතිං මමත් ටිකක් දඩබ්බර විදිහට Sameera & Sayani ගේ මේ විශේෂ දවසේ අවස්ථා ටික ඒ වගේ feel එකක් එන විදිහට edit කරන්න ට්‍රයි කළා. 😍

වැරදි අඩුපාඩු තියෙනවා නම් සමාවෙන්න. ❤️
මට වඩා වැදගත් ඔබේ අදහසයි.

මේ වගේ editing style එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? 👇

මීට කලින් මේ වගේ ෆොටෝස් මම මගේ page එකේ දාලා නැහැ. ඒත් දිගටම මේ වගේ වෙනස් styles ට්‍රයි කරගෙන යන එක හොඳයිද කියලත් කියන්න. ❤️

එහෙනම්…
ඊළඟට Black & White එකක් දාමුද? 🖤🤍

Sameera & Sayani, ඔයාලගේ අලුත් ජීවිතයට ආදරය, සතුට සහ සුන්දර මතකයන් පිරුණු සුබ අනාගතයක් වේවා! ❤️

ආදරෙයි හැමෝටම. ❤️

Congratulations - Shashini & Tharuka
14/08/2026

Congratulations - Shashini & Tharuka

Congratulations- Ashan & Rangika
12/08/2026

Congratulations- Ashan & Rangika

Congratulations & Happy marriage life - "Dilhara Nawarathna & Dilu Fernando
02/08/2026

Congratulations & Happy marriage life - "Dilhara Nawarathna & Dilu Fernando

Address

148c, Sri Rahula Road, Sooriya Pedesa, Katubedda
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when TW Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TW Photography:

Shortcuts

Share

Category