30/10/2022
ගොඩක් ආසවෙන් බලන් ඉදලා කරපු වෙනස්ම photo shoot එකක් තමයි මේ,
මේ vehicle mechanical shoot එක,
කාලේක ඉදන් මගේ හිතේ තිබුන අලුත් concept shoot එකක ලස්සන ප්රතිඵලයක්...
මගේ හිතේ තිබුන විදියට මේ shoot එකට ගැලපෙන location එක මට හදලා දුන්න මධුර අයියටත්, කාර්යමණ්ඩලයේ අශාන් අයියාට සහ කුමාර අයියාටත්,සහයෝගය දැක්වූ ශහේන් ලංකේශ් සහ සදරුවන් යන මගේ මිතුරන් දෙදෙනාටත්
මේ නිර්මාණයේ නිර්මාණාත්මකභාවය වෙනුවෙන් කැපවුන සියලු දෙනාටමත් ගොඩාක් ස්තූතියි...♥️🙏
කැපවීමයි හැකියාවයි එකතු වුන සාර්ථක ලස්සන නිර්මාණ එක්ක ආයෙත් හමුවෙමු..♥️
Photos ටික ඉවර වෙනකම් බලන්න...♥️
ඊළග නිර්මාණයත් ළගදීම....😍
Photography | The Studio Sasa
Capture Your Best Moment ♥️📸
📞+94 76 996 6488
Talent : Raleesha & Dineth
Location : Madura motors Rathmalana.
0712950027