Shanthi Photo

Shanthi Photo Let us capture the beautiful moments of your life together

08/08/2025
12/06/2023

Passport එක හදාගන්න නිවැරදිම සහ පහසුම විදිහ ගැන මේ Post එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්.

ලොකු දෙයක් කරන්න නැහැ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ කරගන්න.

මුලින්ම කියන්න ඕනි දැන් (9/6/2023) කලින් තිබ්බ වගේ Online ක්‍රමයට Appointment දාන්න බැහැ. One Day Service එකක් වුණත්, Normal Service එකක් වුණත් පාස්පෝට් ඔෆිස් එකට උදේම ගිහින් පෝලිමේ ඉඳලා තමයි කරගන්න තියෙන්නේ. ( ඉස්සරහට වෙනස් වෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් වැඩේ කරගන්න පුළුවන් විදිහක් එනවා)

පාස්පෝට් එක,
අවුරුදු 3කට හදනවනම්,
Normal Service - Rs. 3000
One Day Service - Rs. 9000

අවුරුදු 10කට හදනවනම්,
Normal Service - Rs. 5000
One Day Service - Rs. 20000

(සාමාන්‍ය සේවයේ සති දෙකක් තුනක් අතර ගෙදරටම එනවා. ඒත් දැන් තියන ප්‍රශ්නත් එක්ක ඒක මාසයක්, දෙකක්, තුනක් වෙන්නත් පුළුවන්)

හරි කරන්න තියෙන්නේ මෙහෙමයි.

1.
http://www.immigration.gov.lk/
මේ සයිට් එකෙන් ගිහිල්ලා. K35A Form එක Download කරලා. ඒක පුරවගන්න. ඕනි නම් මේ form එක communication වල studio වල එහෙමත් තියනවලු. හැබැයි හැමතැනම ඇති කියලා කියන්න බැහැ.

2. Original උප්පැන්නයයි ඒකේ Photocopy එකයි ඕනි.

( ඔරිජිනල් ඔප්පැන්නය කියන්නේ ඉපදෙනකොට දෙන නොමිලේ නිකුත් කරන ලදී කියන සීල් එක ගහල තියෙන එක නෙවෙයි. අවුරුදු දෙක තුනක් පරණ වුනත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් certified කරලා අලුතින් ගන්න එක තමයි මේ වැඩේට ඕනි. අලුතින් ඉපදුන බබෙක්ට වුණත් ඒ දේම අදාලයි.)

3. NIC එකයි, එකේ Photocopy එකයි.

4. රජයේ අනුමත studio වලින් photo එක ගන්න ඕනි. එතනින් අපිට හම්බවෙන්නේ පොඩි රිසිට් එකක් විතරයි. අන්න ඒ රිසිට් එකත් ළඟ තියාගන්න.

රජයේ අනුමත තමන්ට ලංගම තියෙන Studio එක හොයාගන්න මේ link එකෙන් යන්න 👇
https://www.immigration.gov.lk/studio_e.php

5. විවාහ සහතිකය. (ඒකත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් certified කරපු එකක් වෙන්න ඕනි. පොඩි ළමයෙක්ට හදන්න වුණත් මේක ඕනි.)

6. අම්මගෙයි තාත්තගෙයි කැමැත්ත ප්‍රකාශ කරන ලියුමක් ඕනි. (පොඩි ළමයි වෙනුවෙන් විතරයි)

7. අම්මගෙයි තාත්තගෙයි NIC සහ ඒවගේ photocopy. (පොඩි ළමයි වෙනුවෙන් විතරයි)

8. රැකියාව අන්තර්ගත කරගන්නට අවශ්‍ය නම් පමණක් රැකියා ස්ථානයෙන් සේවය තහවුරු කරන ලිපියක් අවශ්‍යයි. මෙය අවශ්‍ය නම් පමණයි.

🌟 තියෙන එකක් අළුත් කරගන්න නම් විවාහ සහතිකයයි, රැකියාවේ ලිපියයි අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් සියළුම ලියකියවිලි සමග පරණ Passport එකයි ගෙනියන්න.

🌟 Passport එක නැති වෙලා නම්, මුලින්ම කරන්න තියෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න ඕනි. 0115329326 අංකයට කතා කරලා හරි, 0112885358 Fax අංකයට Fax එකකින් දැනුවත් කරන්න පුළුවන්. රජයේ නිවාඩු දිනයන් හා සෙනසුරාදා ඉරිදා හැර උදේ 8.30 සිට සවස 4 දක්වා ඇතුලත දැනුවත් කරන්න.

ඉන් පසුව හැකි ඉක්මනින් පොලිසිය දැනුවත් කරන්න. එමගින් සිදුවන්නේ පොලිසිය මගින් නැවත වරක් තහවුරු කරලා යවනවා ආගමන විගමන දෙපාර්තමේන්තුව.

ඉන් පසු ආගමන විගමන දෙපර්තමේන්තුව විසින් ඔබගේ නැති වූ Passport එක අවලංගු කරනවා. ඉන් පසු ඔබේ නැති වූ Passport එක යම් කිසි වූ ස්ථානයක භාවිතා වුවහොත් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතිනවා.

තව දෙයක් තියෙනවා. අවලංගු කළ පසු නැති වූ Passport එක නැවත හමු වුවහොත් නැවත එය වලංගු කරගන්නට හැකියාවක් නැහැ. පරණ එක හමු වුණත් අලුත් එක හදන්න ඕනි. නැති වූ Passport එක නැවත හමු වුණොත් පොලිසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව නැවත වරක් දැනුවත් කළ යුතුයි.

පිටරටකදි නැති වුවහොත්,
පදිංචි රටේ ප්‍රාදේශීය පොලිස් ස්ථානය දැනුවත් කර එතනින් දෙනවා වෙනම Form එකක්. ඒ Form එක පුරවාගෙන පැමිණිල්ලත් එක්ක ශ්‍රී ලංකා රාජ්ය තාන්ත්‍රික හෝ කවුන්සිල කාර්යාලයකට යන්න ඕනි.

දඩ මුදල,
නැති වන මොහොත වන විට Passport එක Expire වෙලා නම්, ඔබට දඩ මුදලක් අය නොවේ. නමුත් Passport එක නැති වන විට Expire වෙලා නොමැති නම් ඔබට රුපියල් 20000ක දඩ මුදලක් අය වෙනවා. ( මේ දඩ මුදල වෙනස් විය හැකියි)

✍️ සටහන Oii page එකෙන්. ❤️
Oii Family 👈 Group එකටත් join වෙන්න.

වැදගත් වෙයි.. ශෙයා කරලා තියාගන්න.

♝♠ CONGRATULATIONS ൠ♛Copyright © 2023 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Reserved.All photos contained on protected...
02/05/2023

♝♠ CONGRATULATIONS ൠ♛
Copyright © 2023 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Reserved.
All photos contained on protected by copyright law and may not be reproduced, displayed, published or broadcast without the permission of PhotoGraphy - Anushka Karunanayaka PhotoGraphy I Retouching - Kushan Karunanayaka | 𝐒𝐡𝐚𝐧𝐭𝐡𝐢 𝐅𝐨𝐭𝐨 𝐄𝐦𝐛𝐢𝐥𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚.
Contact us:- 047 2262459 | 071 114 7808.

♝♠ CONGRATULATIONS ൠ♛SUMUDU & PATHUMMUA - Salon OdilRoo 077 232 9221Copyright © 2023 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Ri...
16/03/2023

♝♠ CONGRATULATIONS ൠ♛
SUMUDU & PATHUM
MUA - Salon OdilRoo 077 232 9221
Copyright © 2023 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Reserved.
All photos contained on protected by copyright law and may not be reproduced, displayed, published or broadcast without the permission of PhotoGraphy - Anushka Karunanayaka I Retouching -Kushan Karunanayaka | 𝐒𝐡𝐚𝐧𝐭𝐡𝐢 𝐅𝐨𝐭𝐨 𝐄𝐦𝐛𝐢𝐥𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚.
Contact us:- 047 2262459 | 071 114 7808

♝♠ congratulations ൠ♛සාලින්දි & තුශාන්MUA - Sandali SamarasinghaCopyright © 2022 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights...
06/10/2022

♝♠ congratulations ൠ♛
සාලින්දි & තුශාන්
MUA - Sandali Samarasingha
Copyright © 2022 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Reserved.
All photos contained on protected by copyright law and may not be reproduced, displayed, published or broadcast without the permission of PhotoGraphy - Anushka Karunanayaka I Retouching -Kushan Karunanayaka | 𝐒𝐡𝐚𝐧𝐭𝐡𝐢 𝐅𝐨𝐭𝐨 𝐄𝐦𝐛𝐢𝐥𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚.
Contact us:- 047 2262459 | 0715665696

♝♠ congratulations ൠ♛සාලින්දි & තුශාන්MUA - 𝓼𝓪𝓵𝓸𝓸𝓷 𝓼𝓮𝔀𝔀𝓪𝓷𝓭𝓲Copyright © 2022 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Rese...
28/08/2022

♝♠ congratulations ൠ♛
සාලින්දි & තුශාන්
MUA - 𝓼𝓪𝓵𝓸𝓸𝓷 𝓼𝓮𝔀𝔀𝓪𝓷𝓭𝓲
Copyright © 2022 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Reserved.
All photos contained on protected by copyright law and may not be reproduced, displayed, published or broadcast without the permission of PhotoGraphy - Anushka Karunanayaka I Retouching -Kushan Karunanayaka | 𝐒𝐡𝐚𝐧𝐭𝐡𝐢 𝐅𝐨𝐭𝐨 𝐄𝐦𝐛𝐢𝐥𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚.
Contact us:- 047 2262459 | 0715665696
Salindi Asurika Sajani Dilru

We wish you all the best for the season. Happy New Year!Copyright © 2022 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Reserve...
31/12/2021

We wish you all the best for the season. Happy New Year!
Copyright © 2022 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Reserved.
All photos contained on protected by copyright law and may not be reproduced, displayed, published or broadcast without the permission of Anush Karunanayaka I Kushan Karunanayakka | 𝐒𝐡𝐚𝐧𝐭𝐡𝐢 𝐅𝐨𝐭𝐨 𝐄𝐦𝐛𝐢𝐥𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚.
Contact us:- 047 2262459 | 0715665696

♝♠ congratulations ൠ♛Buddini & Manoj Copyright © 2021 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Reserved.All photos contai...
15/12/2021

♝♠ congratulations ൠ♛
Buddini & Manoj
Copyright © 2021 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Reserved.
All photos contained on protected by copyright law and may not be reproduced, displayed, published or broadcast without the permission of Anush Karunanayaka I Kushan Karunanayaka | 𝐒𝐡𝐚𝐧𝐭𝐡𝐢 𝐅𝐨𝐭𝐨 𝐄𝐦𝐛𝐢𝐥𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚.
Contact us:- 047 2262459 | 0715665696

♝♠ ρⓡᶤᵛε𝐭 ˡⓞᵛ𝐄 ൠ♛Copyright © 2021 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Reserved.All photos contained on protected by ...
13/12/2021

♝♠ ρⓡᶤᵛε𝐭 ˡⓞᵛ𝐄 ൠ♛
Copyright © 2021 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Reserved.
All photos contained on protected by copyright law and may not be reproduced, displayed, published or broadcast without the permission of Anush Karunanayaka I Kushan Karunanayaka | 𝐒𝐡𝐚𝐧𝐭𝐡𝐢 𝐅𝐨𝐭𝐨 𝐄𝐦𝐛𝐢𝐥𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚.
Contact us:- 047 2262459 | 0715665696

♝♠ ρⓡᶤᵛε𝐭 ˡⓞᵛ𝐄 ൠ♛✶*  Manushi & Rishan *✶Groom Dress - Yushmantha YushCopyright © 2021 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All R...
30/11/2021

♝♠ ρⓡᶤᵛε𝐭 ˡⓞᵛ𝐄 ൠ♛
✶* Manushi & Rishan *✶
Groom Dress - Yushmantha Yush
Copyright © 2021 | 𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈 𝐅𝐎𝐓𝐎 𝐄𝐌𝐁𝐈𝐋𝐈𝐏𝐈𝐓𝐈𝐘𝐀. All Rights Reserved.
All photos contained on protected by copyright law and may not be reproduced, displayed, published or broadcast without the permission of Anush Karunanayaka I Kushan Karunanayaka | 𝐒𝐡𝐚𝐧𝐭𝐡𝐢 𝐅𝐨𝐭𝐨 𝐄𝐦𝐛𝐢𝐥𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚.
Contact us:- 047 2262459 | 0715665696

Address

Moraketiya
7200

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 17:00

Telephone

+94725910459

Website

Alerts

Be the first to know and let us send you an email when Shanthi Photo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shanthi Photo:

Share

Category