ගොවි ගෙදර

ගොවි ගෙදර ❤️❤️Let's enrich the farmland with new knowledge and build a successful farmland.❤️

♥️💚💚
18/05/2026

♥️💚💚

හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි ,වගා කරන එක  #ගොවි ගෙදර
14/05/2026

හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි ,වගා කරන එක #ගොවි ගෙදර

27/04/2026
27/04/2026

"අද මට නිවාඩු..." කියන වචනය ගොවියෙකුගේ ශබ්දකෝෂයේ නැහැ. ඔබේ රැකියාවට "Day Off" එකක් තිබුණත්, ගොවිතැනට කවදාවත් නිවාඩුවක් නෑ! සති අන්තයක්, නිවාඩු දවසක් කියලා වෙනසක් නැතිව, වසරේ දවස් 365ම වැඩ කරන ඒ රැකියාවා තමයි " ගොවිතැන "​🌾💪

05/02/2026

පින තියෙන්නත් ඕනෑ ඉතිං..🥹

With Silva Chandani – I'm on a streak! I've been a top fan for 3 months in a row. 🎉
04/02/2026

With Silva Chandani – I'm on a streak! I've been a top fan for 3 months in a row. 🎉

04/02/2026

Happy Independence Day 🇱🇰🙏

මව්බිමේ නිදහස වෙනුවෙන් දි.ව් දුන්, කැපකිරීම් කල එදා මෙදාතුර, එකී නොකී මෙකී සෑම සියලුම වීරයන්ට හදවතින්ම උත්තමාචාර 👏🌺

අසමෝදගම් (Fennel – Foeniculum vulgare) ශාකයේ ගුණ 🌿අසමෝදගම් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන ඖෂධීය හා ආහාර ද්‍රව්‍යයක්. එහි ...
02/02/2026

අසමෝදගම් (Fennel – Foeniculum vulgare) ශාකයේ ගුණ 🌿
අසමෝදගම් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන ඖෂධීය හා ආහාර ද්‍රව්‍යයක්. එහි බීජ, පත්‍ර සහ මුල් වාසියෙන් ප්‍රයෝජන ඇත.
ප්‍රධාන ගුණ සහ ප්‍රයෝජන
ජීර්ණය හොඳ කරයි – ගෑස්, උදර වේදනාව, අජීර්ණය අඩු කරයි
උදර කැක්කුම සහ වාත රෝග අඩු කරයි
දරුවන්ගේ කොලික (බඩ වේදනාව) සන්සිඳවීමට අසමෝදගම් වතුර භාවිතා කරයි
මුඛ දුර්ගන්ධය අඩු කරයි – බීජ හපීමෙන්
කැස්ස, සීතල, සර්දි සඳහා උණු වතුරට දමා පානය කරයි
මාසික වේදනාව අඩු කිරීමට උපකාරී
මව් කිරි වැඩි කිරීමට උදව් විය හැක (සාමාන්‍ය ප්‍රමාණයෙන්)
මුත්‍රා වැඩි කර ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට සහාය
ප්‍රතිඝාතක (antioxidant) ගුණ ඇති නිසා සෞඛ්‍ය රැකගැනීමට හිතකර
භාවිතා කරන ක්‍රම
අසමෝදගම් බීජ තේ/කසාය ලෙස
ආහාර වලට මසාලා ලෙස
බීජ හපීමෙන් (ආහාරයට පසු)
⚠️ සටහනක්: අධික ලෙස භාවිතා කිරීමෙන් අසනීප ඇතිවිය හැක. ගර්භණීව සිටින අය හෝ දිගුකාලීන රෝග තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

02/02/2026

Address

Monaragala
91000

Alerts

Be the first to know and let us send you an email when ගොවි ගෙදර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ගොවි ගෙදර:

Share