02/06/2026
2026 වසරේ අවසන් කාර්තුවේ ඔයාගේ වෙඩින් ජායාරූපකරණය සාධාරණ අයකිරීම් යටතේ විශ්වාසනීය කෙනෙක්ගෙන් පිළිවෙලට කරන්න හිතනවද?.
INU Photography අපි ,( limited Special Offer ) එකක්
Full Function Coverage , wedding Magazine Album / Enlargement / Thankyou Card / මේ ඕක්කොම එක්ක ෆුල් පැකේජ් එකක් ඔයාලා වෙනුවෙන් සූදානම්..
වෙඩින් එකට කලින් ඔයාලට casual session ( preshoot ) එකක් අපි කරන්නත් සූදානමින් ඉන්නවා ඔයාලගේ අපේ පහසුව වෙනුවෙන්ම ( Free Of photography)
Special offer නොගන්න ඔයාලාගේ pre wedding photography ත් අපි එක්කම කරන්න බලාපොරොත්තු වෙනවානම් ඒක අපේ preshoot පැකේජ් එකෙන් 50% Discount එකකින් අපි කරනවා.
මීට අමතරව අපි Wedding Photograpjy පැකේජ තුනක් customized කරලා තියෙනවා ..ඔයාලට ඒක පහලට පෝස්ට් එකකින් බලාගන්න පුලුවන්
මේ ඔක්කොමත් එක්ක අපි එක්ක එකතුවෙන ඔයාලට අපෙන් විශේෂ සේවාවන් කිහිපයක් වෙනවා.
*හිතවත්ව ,සාධාරණව, පිලිවෙලට වැඩ කටයුතු වෙනවා
*ජායාරූප සියල්ලම ඔබ කැමති කලර් වලට හදාගන්න පුලුවන් හොඳ එඩිටින් එකක් එක්කම.
( specially Cinematic & Artsy )
* Photography කරන වෙලාවලදි ඔයාලට විශේෂ මතකයක් වෙන්න behind sence Videography කරනවා.( අවශ්‍ය නම් ඔයාලට වෙනම Special Video එකක් කරගන්නත් පුලුවන්- )
* වෙඩින් එක දවසේම අපි Softcopies ඔයාලට ලබා
දෙනවා Pen Drive , HDD Storage Or Google Link
* වෙඩින් එකේ සියලුම අවස්ථා අපි ජායාරූපගත
කරනවා ජායාරූපශිල්පීන් දෙන්නෙක් විසින්..
*ඔයාලට වෙඩින් එක විඩියෝ කරගන්න ඕනේනම්
ඒකටත් අපේ බජට් පැකේජ් එකක් තියෙනවා.වෙනම Videographer කෙනෙක් එක්කම.
* ඔයාලට ඔයාලගේ බජට් එක අනුව videography කරගන්න බැරිනම් අපෙන් නොමිලේ අවස්ථාවක් තියෙනවා mobile Videography එක කරගන්න. ( High Qulity Mobile Videography Using Gimble)
* වෙඩින් ඇල්බම් එකට මාස කීපයක් කල් ගන්නේ නෑ.ඔයාලගේ පේමන්ට් නිවැරදි නම් අපි මාස තුනක් ඇතුළත ඔයාලගේ වෙඩින් ඇල්බම් එක ඔයාලගේ අතටම දෙනවා Preshoot Album එක ඔයාලගේ වෙඩින් එක දවසේම ඔයාලාගේ අතට ලැබේවි ❤️
සාමාන්‍ය වෙඩින් ඇල්බම් මාස එකහමාරක් ඇතුළත් දෙන්න උපරිම උත්සහා කරනවා) ඇල්බම් එකඅලුත්ම ආකාරයේ අලුත්ම පේජ් ඩිසයින් ප්‍රින්ටින් එක්ක තමයි ඒ වැඩෙත් වෙන්නේ.
අමතරව INU Photography අපි ඔයාලා වෙනුවෙන් අපෙන් More Benifits තියෙනවා.( ,Sign Frame ,Preshoot Enlargement , Preshoot Slide Show ,Preshoot Videoclips , framed Thanks Card , Framed Family Photos
ඉතින් මේ සියලුම වාසි එක්ක 2026 වසරේ ඔයාගේ වෙඩින් එක සාධාරණව විශ්වාසනීයව පිලිවෙලට කරගන්න ඕනේනම් අපිට කතා කරන්න.
077 661 5706 - INU Photography
" Your Friendly Photographer " 📸🌿