04/04/2026
☸️අතිපූජ්‍ය මහෝපාධ්‍යාය පදවි ප්‍රධානෝත්සවය..
✍️මීරිගම ශාසන වර්ධන පිරිවෙන් මහා විහාරාධිපති, ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, පූජ්‍යපාද සීතා එළියේ චන්දානන්ද
නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත.
මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මඟින්
" මේධාලංකාර වංශාවතංස ශාසන කීර්ති ශ්‍රී සංඝ ශෝභන "
ගෞරව නාම සම්මුතිය සහිත
"අතිපූජ්‍ය මහෝපාධ්‍යාය පදවිය" පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය
2026.03.15
(උපුටාගැනීමකි)
☸️ #ශාසනවර්ධන_බෞද්ධ_සංගමය
☸️ #ශාසනවර්ධන_පිරිවෙන්_මහාවිහාරය
☸️ .