Nimu Flowers Garden

Nimu Flowers Garden Flowers

30/03/2026
♥️.We wish that love grows stronger every day and that 2026 is a happy, successful, and bright new year for everyone."🥳 ...
31/12/2025

♥️.We wish that love grows stronger every day and that 2026 is a happy, successful, and bright new year for everyone."🥳
- Nimu Flowers Garden -


゚viralシfypシ゚

🌻මල් වල වටිනාකම දන්නා ඔබටයි මෙම අවස්ථාව  ❤️    ~   Rs. 100 ට ඉතා වටින සෙන්සවේරියා , අන්නාසි වර්ග , ඇග්ලොනිමා සහ තවත් පැල...
09/12/2025

🌻මල් වල වටිනාකම දන්නා ඔබටයි මෙම අවස්ථාව ❤️ ~ Rs. 100 ට ඉතා වටින සෙන්සවේරියා , අන්නාසි වර්ග , ඇග්ලොනිමා සහ තවත් පැල , නොමිලේ

📍මීරිගම
📞 077 0587977

පැවතුණ කාලගුණ තත්ත්වය හමුවේ සහ පවතින කාර්‍යබහුලත්වය මත Flowers Garden එකට මේ තත්තවය උදා වී ඇත.
( අස්කර නැහැ 🥺 )
දැන් Flowers Garden එක ඉවත් කිරීමට යන බැවින් බොහෝ වටිනා , ඉතාමත් දුර්ලභ හා ඉතාමත් වටිනා පැල බොහෝ පවතින අතර මේ සියල්ල වටිනා , විශාල පැල වුවද රු.150 ට , Rs.100 වැනි කුඩා මුදලකට ලබා දීමට තීරණය කල අතර නොමිලේ පැල බොහෝ ලබා දීමට තීරණය කර ඇත.
බොහෝ සෙයින් වටිනා.
💚💛සෙන්සවේරියා verigeted ( කොල හා කහ පාට) වර්ග ඉතා විශාල වී ඇති අතර අව්ව මදි නිසා තනි කොළ පාටට හැරී තිබේ.

🔴 ඔබ කැමති නම් , පැමිණිමට හැකි අය පමණක් විමසන්න

💚Packing නම් අපේ අම්මා තමයි... ♥️😚💚 Today Order ✨️Thank you for your Order  🌹📞 0770587977📦මීරිගම📍 දිවයින පුරා කුරියර් පහ...
19/11/2025

💚Packing නම් අපේ අම්මා තමයි... ♥️😚

💚 Today Order ✨️

Thank you for your Order 🌹

📞 0770587977
📦මීරිගම
📍 දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි

https://www.facebook.com/share/18QjkM8Xwr/

💚 ඔබට අවශ්‍ය කරන මෙම කොහු බත් මල් පෝච්චි අපෙන් මිලදී ගත හැක.     |  ලිෆ්ටික් පැල     |  ඇන්තූරියම් පැළ     |  ඕකිඩ් පැල ...
13/11/2025

💚 ඔබට අවශ්‍ය කරන මෙම කොහු බත් මල් පෝච්චි අපෙන් මිලදී ගත හැක.
| ලිෆ්ටික් පැල
| ඇන්තූරියම් පැළ
| ඕකිඩ් පැල සඳහා යෝග්‍ය වේ.

✨️ 4/=
📞 0770587977
📦 මීරිගම
📍 දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි

https://www.facebook.com/share/18QjkM8Xwr/

💚 Thank you for yourOrder😍📞 0770587977📦මීරිගම📍 දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි https://www.facebook.com/share/18QjkM8...
11/11/2025

💚 Thank you for yourOrder😍
📞 0770587977
📦මීරිගම
📍 දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි

https://www.facebook.com/share/18QjkM8Xwr/

💚 Today Order ✨️Thank you for your Order  🌹📞 0770587977📦මීරිගම📍 දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි https://www.facebook....
11/11/2025

💚 Today Order ✨️

Thank you for your Order 🌹

📞 0770587977
📦මීරිගම
📍 දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි

https://www.facebook.com/share/18QjkM8Xwr/

✨️Bromeliya (purple colour flowers)💜️🎗️පැල රු.150/= ⭕️කුරියර් පහසුකම් සහිතයි.📦♥️077058 7977 https://wa.me/message/Z7P7PP...
17/12/2024

✨️Bromeliya (purple colour flowers)💜️

🎗️පැල රු.150/=

⭕️කුරියර් පහසුකම් සහිතයි.📦

♥️077058 7977 https://wa.me/message/Z7P7PPMYMI5DD1
📞Whatsapp , Inbox or call
💛පැමින ලබා ගත හැක.මීරිගම [මීරිගම සිට 1 1/2 km යි. (තලා 10)

Address

Thala 10
Mirigama
11200

Website

Alerts

Be the first to know and let us send you an email when Nimu Flowers Garden posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category