CSnapperphotography

CSnapperphotography Photography in search of eye-catching events...

Zoom and enjoy this peaceful view..🥺 මිහින්තලය පුදබිම.🙏
03/10/2024

Zoom and enjoy this peaceful view..🥺
මිහින්තලය පුදබිම.🙏

ජීවිතේටම එක පාරක් ඇස් දෙකෙන් බලාගන්න පුලුවන් වුන වල්ගාතරුව😍☄️C/2023 A3 (Tsuchinshan) වල්ගාතරුව මේ දිනවල පාන්දර 4.30-5.30...
01/10/2024

ජීවිතේටම එක පාරක් ඇස් දෙකෙන් බලාගන්න පුලුවන් වුන වල්ගාතරුව😍☄️
C/2023 A3 (Tsuchinshan) වල්ගාතරුව මේ දිනවල පාන්දර 4.30-5.30ත් අතර පැහැදිලිව බලගැනීමට හැකියි...

ඉතින් මාත් මගේ පුංචි phone එකෙන් ඔන්න ඔය විදියට capture කරගත්තා..😪 කැමරාවක් එහෙම තිබ්බනම් 🥺...
ඔය පලවෙනි photo එකේ දකුණු පැත්තෙන් තියෙන්නේ ඒ වල්ගාතරුව.
අනිත් photo එකේ තියෙන්නෙ sterrilium app එකේ වල්ගාතරුව කොහොමද lable වෙලා තියෙන්නෙ කියල.



Phone - OppoA53
Used app- Sterrilium mobile app
Time - 2024/10/01, 05.16am
Location - Rajarata University premises,Mihintale
තොරතුරු ලබා ගැනීමට උපකාරී වුනේ
Andromeda Astro

✅New Technology Faculty here... 😍Its now open 🎉️ University of Sri Lanka         Ps- csnapper photography
01/10/2024

✅New Technology Faculty here... 😍
Its now open 🎉️
University of Sri Lanka


Ps- csnapper photography

27/01/2024

එතනට ගියාම හිත නිවෙන තරම් 😍❤️....

MARADANA Railway Station at Night☠️Csnapper photography
31/07/2023

MARADANA Railway Station at Night☠️

Csnapper photography

A Butterfly 🦋Csnapper photography 📷
29/07/2023

A Butterfly 🦋
Csnapper photography 📷

Rajarata Applied Science Faculty එකේ 19/20 Batch එකෙන් 20/21 Batch එකට දුන්නු සුපිරි freshures night එක😍
20/06/2023

Rajarata Applied Science Faculty එකේ 19/20 Batch එකෙන් 20/21 Batch එකට දුන්නු සුපිරි freshures night එක😍

කවුළුව තුලින් ඇස ගැටෙනා රුව මනරම්😍(Rajarata University)
08/06/2023

කවුළුව තුලින් ඇස ගැටෙනා රුව මනරම්😍
(Rajarata University)

Lightning Photography ⚡Oppo A53location - Rajarata university Main groundCsnapper photography📸
23/03/2023

Lightning Photography ⚡
Oppo A53
location - Rajarata university Main ground

Csnapper photography📸

Feeling coolDevice - oppo A53Location - NuwaraeliyaColor grade - Lightroom & Picsart
30/12/2022

Feeling cool

Device - oppo A53
Location - Nuwaraeliya
Color grade - Lightroom & Picsart

Mother's Love ❤️csnapper photography
09/08/2022

Mother's Love ❤️
csnapper photography

කාලෙකට පස්සේ යාලුවෙක්ව හම්බුනේ🤗Device - oppo A53Retouch-Lightroom page ekatath like ekk dan yn 😘
30/07/2022

කාලෙකට පස්සේ යාලුවෙක්ව හම්බුනේ🤗
Device - oppo A53
Retouch-Lightroom

page ekatath like ekk dan yn 😘

Address

Mihintale

Website

Alerts

Be the first to know and let us send you an email when CSnapperphotography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category