Amila Batagalle Photojournalism

Amila Batagalle Photojournalism Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amila Batagalle Photojournalism, Photographer, No: 58/1 Heepitiya Menikhinna, Menikhinna.

දුර්ලභ මනුෂ්‍ය භවයක් ලැබූ අප අපගේ වෘත්තිය හෝ ව්‍යාපාරය මගින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනිවාර්යෙන් යමක් කළ යුතු වේ.
ඡායාරූපකරණය වන මාගේ වෘත්තීයෙන් සිදු කරන්න උත්සහ කරනුයේ එම දුර්ලභ වූ කත ගුණ දැක්වීම සහ යුතුකම ඉඩ කිරීමටයි...

28/08/2026
!...නමෝ බුද්ධාය...!  ආදි විශ්වවිද්‍යාල  කලණ මිතුරන් පිරිසකගේ  දායකත්වයෙන් සහ උපකාරයෙන් මොරගහකන්ද ශ්‍රී මහසේන මහමෙව්නා වන...
22/08/2026

!...නමෝ බුද්ධාය...!
ආදි විශ්වවිද්‍යාල කලණ මිතුරන් පිරිසකගේ දායකත්වයෙන් සහ උපකාරයෙන් මොරගහකන්ද ශ්‍රී මහසේන මහමෙව්නා වන සෙනසුනේ ආගන්තුක කුටි, හුදකලා විවේක කුටි සහ ආරක්ෂක මුර කුටි වශයෙන් ත්‍රයිකාලික සංඝරත්නය සිහිකොට සිව් දිගින් වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාමය වශයෙන් සකස් කොට සෙසු පිරිකර සමගින් පූජා කළෙමු.
තවද අප මිතුරන් විසින් එම සෙනසුනේ මොරගහකන්ද ජලාශයට මුණලා අභිනවයෙන් ඉදි වෙන්නා වූ අඤ්ඤාකොන්ඩඤ්ඤ සෑ රජුන් උදෙසා ශ්‍රමදාන වත්පිළිවෙත් සිදු කළේය...
පින්කම් මාලාවක් ලෙස අප විසින් සිදු කරන්නට යෙදුනා වූ මෙම කුසල කර්මයන් හි ආනිසංස බුදුසසුන සුරකින සියලු දෙවියන්ටත් මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනගාරිකා මෑණිවරුන්ටත්, අනගාරික පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ උතුම් කටයුත්ත සාර්ථක කරගනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, පින්කමට සහභාගී වූ තරුණ, වැඩිහිටි සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් ද අපගේ ඥාතීන් ගුරුවරුන් ද අප නමින් මියපරලොව යන්නට යෙදුනාවූ සියලු දෙනාටම ද අනුමෝදන් වෙත්වා..! සුවසේම පින් රැස් කර ගනිමින් සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින් මේ ගෞතම බුදුසසුන තුළ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා..!
!.තෙරුවන් සරණයි.!
Añña Koṇḍañña Maha Seya
Batagalle Photography
Batagalle New
Batagalle

!...නමෝ බුද්ධාය...!   "2026" කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ දී පැවැත් වූ වස් ආරාධනා පින්කම සහ වැසි සළු පූජා කිරීමේ පුණ...
16/08/2026

!...නමෝ බුද්ධාය...!
"2026" කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ දී පැවැත් වූ වස් ආරාධනා පින්කම සහ වැසි සළු පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය...
!තෙරුවන් සරණයි!
- Kundasale
sewana
Batagalle Photography
Batagalle
Batagalle New

2026 ඓතිහාසික මහනුවර බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරස්ථානයේ. වස් ආරාධනා පින්කම සහ වැසි සළු පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සව...
11/08/2026

2026 ඓතිහාසික මහනුවර බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරස්ථානයේ. වස් ආරාධනා පින්කම සහ වැසි සළු පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය...
maha bodhi maha viharaya bahirawakandha kandy
Hamuduruwo
Batagalle Photography
Batagalle
Batagalle New
Dissanayake
Dulanjali Dissanayake
Dissanayake

08/06/2026
!...නමෝ බුද්ධාය...!සම්බුදුරජාණන් වහන්සේගේ වෙසක් තෙමඟුල් සැමරීට සමගාමීව සුන්දර හන්තාන කඳු පාමුල පේරාදෙණිය සරසවියේ බෞද්ධ ස...
01/06/2026

!...නමෝ බුද්ධාය...!
සම්බුදුරජාණන් වහන්සේගේ වෙසක් තෙමඟුල් සැමරීට සමගාමීව සුන්දර හන්තාන කඳු පාමුල පේරාදෙණිය සරසවියේ බෞද්ධ සංගම් කල්‍යාණ මිත්‍ර එකමුතුව මගින් වූස් පරිශ්‍රයේදී පැවැත් වූ "අහස්ගව්ව සරසවියට" සදහම් වැඩසටහන සහ තෙමගුල් වන්දනාව.
'' මෙම උතුම් ධර්මදානමය පුණ්‍යකර්මයෙන් රැස්වන්නා වූ සියලු පින් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියන්ටත් මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනගාරිකා මෑණිවරුන්ටත්, අනගාරික පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ උතුම් කටයුත්ත සාර්ථක කරගනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, වැඩසටහනට සහභාගී වූ තරුණ, වැඩිහිටි සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් ද අපගේ ඥාතීන් ගුරුවරුන් ද අප නමින් මියපරලොව යන්නට යෙදුනාවූ සියලු දෙනාටම ද අනුමෝදන් වෙත්වා..! සුවසේම පින් රැස් කර ගනිමින් සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින් මේ ගෞතම බුදුසසුන තුළ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා..!
!.තෙරුවන් සරණයි.!
Exposure: Amila Batagalle Photography.©

23/04/2026

අප්‍රේල් මාසේ ලේ දන්දීමේ වැදගත්කම...
මහමෙව්නාව සුව සේවා - Mahamevnawa suwa seva
Bo sewana
Mahamevnawa - Kundasale
Blood Bank - Kandy

...!නමෝ බුද්ධාය!...'41'වරටත් පවත්වනු ලබන සිව් මාසික ලේ දන්දීමේ පින්කම සහ ඇස් සහ පටක දන් දීමේ පින්කම 2026/04/26 හිරු දින ...
20/04/2026

...!නමෝ බුද්ධාය!...
'41'වරටත් පවත්වනු ලබන සිව් මාසික ලේ දන්දීමේ පින්කම සහ ඇස් සහ පටක දන් දීමේ පින්කම 2026/04/26 හිරු දින උදෑසන 8:00am සිට 3:30pm දක්වා
කුණ්ඩසාල මහමෙවුනා භාවනා අසපුවේ ධර්ම ශාලාව තුළදී පැවැත්වේ.
අප්‍රේල් මාසේ පවත්වනු ලබන ලේ දන්දීමේ පින්කම සුවිශේෂ පින්කමක් නිසා
ලේ දන්දෙන පින්වතුන්ට
# ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් සමරු Mug එකක් ලබාදෙන අතර.
# මහමෙව්න සුවසේවා සංවිධානය මගින් පොඩි පිරිත් පොත් වහන්සේ පූජා කිරීමට කටයුතු සූදානම් කර ඇත.
!තෙරුවන් සරණයි!
මහමෙව්නාව සුව සේවා - Mahamevnawa suwa seva
Mahamevnawa - Kundasale
Bo sewana
Blood Bank - Kandy

Address

No: 58/1 Heepitiya Menikhinna
Menikhinna
20170

Website

Alerts

Be the first to know and let us send you an email when Amila Batagalle Photojournalism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amila Batagalle Photojournalism:

Shortcuts

Share

Category