Studio Madura

Call Directions Website Contact the business

Studio Madura Photography
(1)

22/10/2026

ඔබේ ව්‍යාපාරයට, ආයතනයට හෝ අධ්‍යාපන ආයතනයට අවශ්‍ය උසස්ම ප්‍රමිතියේ ඩිජිටල් ප්‍රින්ටින් බැනර් සහ ප්‍රචාරක පුවරු! 🖨️🎯✨

Madura Studio වෙතින් නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ඉතාමත් පැහැදිලිව සහ ආකර්ෂණීය ලෙස මුද්‍රණය කළ Professional Banner එකක්…❤️

කල් පවතින උසස් තත්ත්වයේ ද්‍රව්‍ය (Materials) සහ තියුණු HD වර්ණ සංයෝජනයකින් යුතුව ඔබේ ව්‍යාපාරික අවශ්‍යතා පරිදි බැනර් නිර්මාණය කරගැනීමට අදම අප හා සම්බන්ධ වන්න… 🤝

📲 WhatsApp: 070 4000 100
📍 Madura Studio _Mawarala




17/10/2026

"Small frame, big memories! 🖼️✨📸

මේස උඩ තියාගන්න, Room එකට ලස්සනක් දෙන්න පුළුවන් පට්ට Cute 5x7 Photo Frame එකක්! 🥺❤️ බලන්නකෝ මේකේ Size එකයි, Print Finish එකයි කොච්චර ලස්සනද කියලා...

📲 WhatsApp: 070 4000 100
📍 Madura Studio-Mawarala




12/10/2026

ආදරණීය සංවත්සර දිනයට දෙන්න පුළුවන් ලස්සනම සහ වෙනස්ම විදිහේ තෑග්ගක් තමයි මේ Heart Shape Magic Mirror එක! ❤️✨

බැලූ බැල්මට සාමාන්‍ය Mirror එකක් වුණත්, Light එක On කරපු ගමන් ඇතුළේ තියෙන Photos ටික මැජික් එකක් වගේ මතුවෙලා පේන හැටි බලන්නකෝ... 🪞

📲 WhatsApp: 070 4000 100
📍 Madura Studio-Mawarala





11/10/2026

ඔයාගේ චූටි බබාගේ හිනාව හැමදාම ලඟින් තියාගන්න පුළුවන් ලස්සනම විදිහක් තමයි මේ Multi-Photo Baby Frame එක! 🧸📸✨

මේකේ High-Gloss Finish එකයි, Crystal Clear details ටිකයි කාමරයටම Cute පෙනුමක් දෙනවා! 🥺💖

📲 WhatsApp: 070 4000 100
📍 Madura Studio-Mawarala




10/10/2026

“පාසල්වල, Event වල තරඟ වලට දෙන Certificates නිවැරදිම Quality එකට Print කරගන්න තැනක් හොයනවද? 📜🏆”

“ඔයාගේ පාසලේ හෝ ආයතනයේ Certificates ටිකත් මේ වගේ උසස් ප්‍රමිතියෙන් හදාගන්න, අදම Madura Studio අපිට Message එකක් දාන්න!"☎️🏅

📲 WhatsApp: 070 4000 100
📍 Madura Studio-Mawarala




09/10/2026

“සාමාන්‍ය Frame වලට වඩා වෙනස්ම විදිහේ Glass Look Finish එකක් තියෙන ලස්සනම Photo Frame එකක්! 💎✨”

“ඔයාගේ Photo එකටත් මේ වගේ High-End Glass Look එකක් දෙන්න, අදම Madura Studio අපට කතා කරන්න..!” 💘🫶

📲 WhatsApp: 070 4000 100
📍 Madura Studio-Mawarala




09/10/2026

“චූටි පැටියාගේ ලස්සනම මතකයන් සදාකාලිකවම පරිස්සම් කරලා තියන්න හදාගත්ත ලස්සනම Photo Frame එක! 👶🎈✨”

“ඔයාගේ චූටි බබාගේ Photo එකටත් මේ වගේ වෙනස්ම Look එකක් දෙන්න, අදම Madura Studio එකට Message එකක් දාන්න!..💗

“📲 WhatsApp: 070 4000 100
📍 Madura Studio-Mawarala




09/10/2026

“ඔයාටත් මේ වගේ වෙනස්ම Mug එකක් Customize කරලා හදාගන්න අවශ්‍ය නම්, දැන්ම Madura Studio එකට Message එකක් දාන්න.. 🤍🫵

•Dishwasher & Microwave Safe Ultra-HD Printing 💯

•Premium Quality Ceramic Material 🖤

•Custom Graphic Editing & Islandwide Express Delivery 🚚

📲 WhatsApp: 070 4000 100
📍 Madura Studio -Mawarala




Address

Madura Studio, Urubokka Road
Mawarala

Alerts

Be the first to know and let us send you an email when Studio Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Studio Madura:

Shortcuts

Share

Category