12/06/2026
🔹 Hikvision 65” Interactive Panel Installation Completed Successfully! 🔹
📍 අද අපගේ කණ්ඩායම විසින් Hikvision 65” Interactive Smart Panel එක සාර්ථකව ස්ථාපනය කර භාර දෙන ලදී.
✨ 4K Ultra HD Display
✨ Multi-Touch Interactive Technology
✨ Smart Teaching & Meeting Solutions
✨ Crystal Clear Presentation Experience
ස්තුතියි අපව විශ්වාස කර ඔබගේ ව්‍යාපාරික හා අධ්‍යාපනික අවශ්‍යතා සඳහා තෝරාගැනීම පිළිබඳව. 🙏
📞 CamZone CCTV & IT Solutions
📍 Professional Installation | Sales | Support 0705005151
Hikvision Interactive Panels ඉගෙනුම් සහ රැස්වීම් සඳහා 4K display, multi-touch interaction සහ smart collaboration features ලබාදෙන නවීන විසඳුමක් වේ.