CS Flix

CS Flix .....Beyond the limits of mobile photography.....
(12)

Chasing heights, finding peace. ⛰️🌿වැඩසිටිකන්ද — where the view makes the climb worth it. 🤍                             ...
27/08/2026

Chasing heights, finding peace. ⛰️🌿
වැඩසිටිකන්ද — where the view makes the climb worth it. 🤍

සාදු සාදු සෑය වඳිමි ,තිස්සමහාරාම වෙහෙර 🙏🙏🙏නිහඬ රාත්‍රියක විශ්වය සමඟ සංවාදයක...🌕🕉️තිස්ස මහ වෙහෙර බිමෙහි වැතිරෙන සඳකැන් දහ...
27/08/2026

සාදු සාදු සෑය වඳිමි ,තිස්සමහාරාම වෙහෙර 🙏🙏🙏
නිහඬ රාත්‍රියක විශ්වය සමඟ සංවාදයක...🌕🕉️
තිස්ස මහ වෙහෙර බිමෙහි වැතිරෙන සඳකැන් දහරා සහ මෙම පූජනීය නිහඬතාවය. මෙය නිකම්ම ඡායාරූපයක් නොවේ, එය ශක්තියක්. විශ්වය සහ බුදු දහම අතර ඇති බැඳීම, මෙම පෞරාණික ඉදිකිරීම් මගින් තවදුරටත් තහවුරු කරයි..
CS Flix photography 2026
All rights reserved.












ඔන්න සීගිරිය වෙනස්ම මුහුණු වරකින්  #සීගිරිය
26/08/2026

ඔන්න සීගිරිය වෙනස්ම මුහුණු වරකින්

#සීගිරිය

සීගිරියයි ක්ෂිරපථයයි !

මේ දෙකම අපි නොදන්න රහස් කොච්චර හංගගෙන ඇතිද??

(Composite Image, Captured in 2023, ©Gayana Gunasekara)

#ක්ෂීරපථය #මිල්කිවේ #සීගිරිය

26/08/2026

Hi යාලුවනේ 😘

🪔 මෙවර රාජ්‍ය වෙසක් උත්සවයෙන් ආලෝකමත් වූ, ඓතිහාසික මිදෙල්ලවල පුරාණ මහා විහාර පරිශ්‍රයේ සුන්දර වෙසක් සැඳෑවක්. ශ්‍රද්ධා භක...
31/05/2026

🪔 මෙවර රාජ්‍ය වෙසක් උත්සවයෙන් ආලෝකමත් වූ, ඓතිහාසික මිදෙල්ලවල පුරාණ මහා විහාර පරිශ්‍රයේ සුන්දර වෙසක් සැඳෑවක්. ශ්‍රද්ධා භක්තියෙන් පිරි වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨🪔 Capturing the serene beauty of the State Vesak Festival at the historic Midellawala Purana Maha Viharaya. Wishing everyone a peaceful and blessed Vesak! 🙏✨
© CS Flix photography
® All rights reserved..
#වෙසක්2026 #රාජ්‍යවෙසක්උත්සවය #මිදෙල්ලවලපුරාණමහාවිහාරය

2026 ජාතික වෙසක් උත්සවය අසිරිමත් කරමින්, ජල තලයක් මත මැවුණු මනරම් දහම් ආලෝකය. ධර්මද්වීපයක් ලෙස අප ලැබූ ඒ ඓතිහාසික දහම් ද...
31/05/2026

2026 ජාතික වෙසක් උත්සවය අසිරිමත් කරමින්, ජල තලයක් මත මැවුණු මනරම් දහම් ආලෝකය. ධර්මද්වීපයක් ලෙස අප ලැබූ ඒ ඓතිහාසික දහම් දායාදය සිහිපත් කරමින්... 🪷✨🙏
✨ The Sacred Voyage: Bringing Light to an Island ✨
A breathtaking moment captured at the National Vesak Festival 2026 in Sri Lanka. 🗺️☸️
This beautifully crafted, illuminated water float commemorates one of the most defining chapters in our history—the official arrival of Buddhism to Sri Lanka. Floating gracefully under the night sky, it visualizes the arrival of the sacred teachings of peace, mindfulness, and wisdom that shaped our nation's identity and heritage over millennia.
Seeing history, spirituality, and vibrant floating art come together on the water is a truly mesmerizing experience. Swipe to witness the spirit of Vesak.
©CS Flix photography....
®. All rights reserved....

මහා බෝසත් ගුණ වයන, දෑස් නිවන වෙසක් තොරණ කලාව... 🌟🙏"✨ Illuminating Faith: The Majestic Pandols (Thorana) of Sri Lanka ✨Ex...
31/05/2026

මහා බෝසත් ගුණ වයන, දෑස් නිවන වෙසක් තොරණ කලාව... 🌟🙏"✨ Illuminating Faith: The Majestic Pandols (Thorana) of Sri Lanka ✨

Experience the breathtaking fusion of light, storytelling, and devotion. In Sri Lanka, the Vesak festival brings these massive, hand-crafted digital structures called "Thorana" (Pandols) to life.
Towering over the night sky, each structure tells a profound story from the Jataka tales (the previous lives of Lord Buddha) through intricate, pulsating light sequences and vibrant traditional paintings. It is where ancient heritage meets brilliant street art.
Swipe to see how these luminous masterpieces transformed locations from the Sanath Jayasuriya Stadium to Matara Beach Road into a mesmerizing sea of colors. 🌌☸️
ඔන්න මේ පාර වෙසක් මාතරට .....
බලන්නම ඕන තොරණ් 12 ක් මාතරට ....
දක්ෂිනාප්‍රභා වෙසක් කලාපය 2026 ...
Tharindu madhushan Deniyaya
Keen Eye Photography
Arachchi
ඡායාරූප මුහුණු පොතින් ....
© CS Flix photography....
® All rights reserved....

Matara ❤️😍
31/05/2026

Matara ❤️😍

Traffic vesak thihagoda , midellawala 🙄26/05/30©2026 CS Flix photography ® All rights reserved...
31/05/2026

Traffic vesak thihagoda , midellawala 🙄
26/05/30

©2026 CS Flix photography
® All rights reserved...


Upon the ripples of the shifting tide, With a steady gaze that does not slide,Nature’s wonder in a single-legged pose, A...
08/05/2026

Upon the ripples of the shifting tide, With a steady gaze that does not slide,
Nature’s wonder in a single-legged pose, A silent dance that only the water knows."
සෙලවෙන දිය මත - නොසැලෙන ඇසින් බලන
සොබාදහමේ අපූරු - තනි කකුලේ රංගනය..."
© CS Flix photography 2026
® All rights reserved....

Address

Matara

Opening Hours

Friday 18:00 - 12:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when CS Flix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share