05/08/2026
Seoul 1988 ප්‍රඩක්ට්ස් අපෙන් අරන් යූස් කරපු එයාගෙ ලස්සන feedback එකක් ඔන්න ඔරිජිනල් අදුරගන්න විදියත් එක්කම😍🇰🇷🌸
සාමාන්‍ය රූපලාවන්‍ය නිශ්පාදනය වලට වඩා කොරියානු නිශ්පාදන ඉතාමත් ඉදිරියෙන් ඉන්නෙ, කොරියානු නිශ්පාදන සමේ ගැටලු ඇතිවීමට පෙර සිටම ක්‍රියාත්මක වෙමින් සමට විය හැකි ගැටලුව වලට කල්තියාම සත්කාර කිරීමෙනි. ඒවගේම සාම්ප්‍රදායික වට්ටෝරු හා නවීන අදි තාක්ෂණය සමග මිශ්‍රකොට කොරියානු නිශ්පාදන නිපදවෙන නිසාද අනෙකුත් රටවල නිශ්පාදනයන්ට වඩා සුවිශේෂ තැනක් කොරියානු මෙවැනි නිශ්පාදනය වලට හිමිවේ.
එමනිසා,
මුහුණෙ අදුරුබව, කුරුලෑ ලප කැලැල්, පිග්මන්ටේශන්, සිදුරු, රැළිවැටීම් එල්ලාවැටීම්, වයිට්හෙඩ් හා බ්ලැක් හෙඩ්, වියළිබව අවමකර දිළිසෙන, පැහැපත් වගේම පැහැදිලි සමක් ලබාදෙයි.
- ඉතින් korean flawless glass skin එකක් ඕන අය අනිවාරෙන්ම ඔයාගෙ සමේ ගැටලුව අපිට එවන්න. ඒ අනුව ගැළපෙනම Seoul 1988 ප්‍රඩක්ට් එක අපිට පුලුවන් තෝරල දෙන්න !
- ඒවගෙම ඔරිජිනල් කියන වගකීමත් එක්ක දෙන නිසා රිසාල්ට් එක නම් අනිවාරෙන්ම ශුවර් !
- ඔරිජිනල්ම Seoul 1988 හැම ප්‍රඩක්ට් එකක්ම සාධාරණම මිලකට Win Glow Sri Lanka අපෙන් ගන්නත් පුලුවන් !
- ✅ බාර්කෝඩ් ස්කෑන් කර ඔරිජිනල් තහවුරුකර ගත හැකිය.
- 💵 ලැබුනුපසු ගෙවිය හැකිය.
- 🚚 දින 2-3ත් අතර ඩිලිවරි කෙරේ.
- 📦 ඇනවුම් කිරීමට නම ලිපිනය දුරකතන අංක 2ක් අපට එවන්න.
💬 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න : 077 913 4698