19/08/2025
World Photography Day 📷
TaD Photographer : Trishan Wickramasekara
0767783229 | 0717783229
Sri Lanka 🇱🇰 | Germany 🇩🇪
ලෝකය ඡයගත් මා ගන්නා ලද ඡායාරූපක් Germany දී අහබුලෙස හමුවීම 🙏
හැමදාම ලෝකය ජයග්රහණය කරන්න හරි හරියට ඡායාරූප ගන්න මහන්සි උනා.මේක කවදාවත් මට දකින්න ලැබෙන තියෙන අවස්ථාව 999999999999% වාරයයි.මේක Germany ට 🇩🇪 සංචාරයක් ගියපු මාගේ යාලුවෙකුවන Milan අයියා විසින් එවන ලදී.එයාටත් අහම්බයෙන් මම ගන්න ලද ඡායාරූප ජර්මනියෙදී හමුවෙලා තියෙන්නේ.මම හිතනවා මේක මට පෙන්වන්න සැලැස්වු දුර්ලභ අවස්ථාව වෙනම මානයක සිට බැලුවම සමහර විට මම මේහෙම Photo එකක් වෙන රටක තියෙනවා කියලා දැනගත්ත සහ දැකපු සැනින් කියන කෙනෙක් හිටියා ඔහු අද නෑ මා සමග.මට හිතෙනවා එයයි මෙයයි අතර සම්බන්ධයක් ඇති අනිවාර්යයෙන්. Dakshina kosala ✍️
TaD Photography official Photo Editor - Anuradha Kosala
මේ Photo එක හදවත ගැස්සෙන ඡායාරූපයක් විය පිටුපසින් පේන රල පහරින් නර්තන ශිල්පීන් වැසිගියා.මේ තැන අවදානම 99% තරම් වැඩී.ඒ අත්දැකීම ඒතරම් බයංකාරයි.Video එකේ තියෙන්නේ මෑතකදී දවසක රල පහරේ ඇති තැතිගන්නා සුලු බවයි.
Location : සීත ගල්ල | තලල්ල
゚viralシ