You are the best

You are the best Humanity is the universal language

💗 love 💕
13/09/2023

💗 love 💕

13/09/2023
For you 💜
13/09/2023

For you 💜

Peace ✌️
13/09/2023

Peace ✌️

Love tulips 🌷
13/09/2023

Love tulips 🌷

🙏🙏🙏
06/09/2023

🙏🙏🙏

06/09/2023

ප්‍රශ්නයක් ආවාම හොඳ දෙයක් තියෙනවා කරන්න.
😐 මේක දැක්කේ නෑ වගේ උන්නොත්, මොකක් වෙයිද’ 🤔
මේක හිතලා බලන්න.
දෙක තුනකට ඕක කරලා අත්හදාත් බලන්න.
97% විතර ෂුව මොනවත්ම වෙන්නේ නෑ
තර්කය මේකයි,
සමහර ප්‍රශ්න තියෙනවා ජීවිතයට එන්නේ ‘උත්තර’ හොයන්නම නෙමේ.
ඔයාව අවුල් කරන්න
අවුල් නොවී සෙට්ල් වෙලා ඉන්න.
මාසයක් දෙකක් ඔයා වටේ කැරකිලා සමහර ප්‍රශ්න එයාලටම ‘එපාවෙලා’ යනවා.
සුබ දවසක් 💙

Copied from : Srisrimadara

ජයග්‍රහණ එක්ක සතුටු වෙන්න ඕන වගේම පරාජයන් එක්ක දුක් වෙනවට වඩා ශක්‍තිමත් වීමයි වැදගත් ...ජයග්‍රහණ ලැබෙන්නේ අන්න එහෙම ශක්ත...
06/09/2023

ජයග්‍රහණ එක්ක සතුටු වෙන්න ඕන වගේම පරාජයන් එක්ක දුක් වෙනවට වඩා ශක්‍තිමත් වීමයි වැදගත් ...

ජයග්‍රහණ ලැබෙන්නේ අන්න එහෙම ශක්තිමත් උන පරාජයන් එක්ක.

Address

Matara
86000

Website

Alerts

Be the first to know and let us send you an email when You are the best posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category