Captured by Sanu

Captured by Sanu Your story, captured through Sanu's eyes...

20/05/2026
Poetic"කොළ ගොමුවක් අස්සෙන් වැටෙන හිරු කිරණක, නිහඬවම සැඟවුණු පුංචි ජීවිතයක්..."
16/05/2026

Poetic

"කොළ ගොමුවක් අස්සෙන් වැටෙන හිරු කිරණක, නිහඬවම සැඟවුණු පුංචි ජීවිතයක්..."

"කාලය ගෙවී යාවි, මිනිස්සු වෙනස් වේවි... ඒත් මේ මතකයන් මේ පවුරු අස්සේ හැමදාටම හිරවෙලා තියේවි. 🕰️"
15/05/2026

"කාලය ගෙවී යාවි, මිනිස්සු වෙනස් වේවි... ඒත් මේ මතකයන් මේ පවුරු අස්සේ හැමදාටම හිරවෙලා තියේවි. 🕰️"

"තත්පර ගාණක් පිටුපසට ගියපු නිදහස් නිමේෂයක්. කොටුවෙ බැම්ම අද්දර ගෙවුණු සුන්දර දවසක්."🤍
15/05/2026

"තත්පර ගාණක් පිටුපසට ගියපු නිදහස් නිමේෂයක්. කොටුවෙ බැම්ම අද්දර ගෙවුණු සුන්දර දවසක්."🤍

"තත්පර ගාණක් පිටුපසට ගියපු නිදහස් නිමේෂයක්. කොටුවෙ බැම්ම අද්දර ගෙවුණු සුන්දර දවසක්."🤍
15/05/2026

"තත්පර ගාණක් පිටුපසට ගියපු නිදහස් නිමේෂයක්. කොටුවෙ බැම්ම අද්දර ගෙවුණු සුන්දර දවසක්."🤍

"රන්වන් පාටින් තුරු හිස මල් පිපිලාසිහිල් පවනෙ ඒ මල් පෙති බිම වැටිලාවිසල් ගලක් මල් සෙවනක තනි වීලාහිතට ගෙනෙයි මහ නිදහස් සි...
13/05/2026

"රන්වන් පාටින් තුරු හිස මල් පිපිලා
සිහිල් පවනෙ ඒ මල් පෙති බිම වැටිලා
විසල් ගලක් මල් සෙවනක තනි වීලා
හිතට ගෙනෙයි මහ නිදහස් සිතුවිල්ලා"❤️

"රුහුණේ ගම්මැද්ද 2026🤍🤍"
12/05/2026

"රුහුණේ ගම්මැද්ද 2026🤍🤍"

"හිරුගෙ කිරණ වැටිලා මල් පිබිදෙනවාපිනි බිඳු මල් පෙති අග හැංගිලා හිනැහෙනවාසිහිල් පවන් ඇවිදින් ගත දැවටෙනවාමේ ලස්සන දැකලා හි...
12/05/2026

"හිරුගෙ කිරණ වැටිලා මල් පිබිදෙනවා
පිනි බිඳු මල් පෙති අග හැංගිලා හිනැහෙනවා
සිහිල් පවන් ඇවිදින් ගත දැවටෙනවා
මේ ලස්සන දැකලා හිත සුවපත් වෙනවා"

"මඩ පැහැයෙන් හැඩවීලා සෙමින් ගලන නිල්වලාවදෙපසින් ඇති තුරුලතාව රකියි ගඟේ ගාම්භීරවඅහසෙ තියෙන වලාකුළුත් මවද්දී අපූරු රුවනිහඬ...
12/05/2026

"මඩ පැහැයෙන් හැඩවීලා සෙමින් ගලන නිල්වලාව
දෙපසින් ඇති තුරුලතාව රකියි ගඟේ ගාම්භීරව
අහසෙ තියෙන වලාකුළුත් මවද්දී අපූරු රුව
නිහඬව යන මේ ගමනයි ගංගාවක ඇති අගය

මහ පාලම ඉදිවීලා දෙතෙරම අද යා කෙරෙනා
මිනිස්සු සහ වාහන ඒ මතින් එහා මෙහා යනවා
ජීවිතයේ දහසක් බර පොදි බැඳගෙන හති දරනා
කලබලකාරී නගරයෙ ගඟ පමණක් නිසල වෙනවා

රුහුණු පුරේ සිරියාවට ආඩම්බරයක් ගෙනෙන
මේ සුන්දර දර්ශනයෙන් සිතටත් සැනසුම් ලැබෙන
නොනැවතී පෙරටම යන පාඩම අප හට කියන
නිල්වලා නදිය අපගේ හදවත් තුළ සදා රැඳෙන"

"ආදරනීය හැන්දෑවක සොඳුරු  මතක."🤍🤍
11/05/2026

"ආදරනීය හැන්දෑවක සොඳුරු මතක."🤍🤍

“නිල්වන් සයුර රළ නංවා වෙරළ සිඹිනවාතුරුලිය පිරි දූපත මැද සෑය බබළනවාඈත පෙනෙන පාලම ඒ දෙසට දිවෙනවාසිතට දැනෙන මේ සැනසුම කවියක...
10/05/2026

“නිල්වන් සයුර රළ නංවා වෙරළ සිඹිනවා
තුරුලිය පිරි දූපත මැද සෑය බබළනවා
ඈත පෙනෙන පාලම ඒ දෙසට දිවෙනවා
සිතට දැනෙන මේ සැනසුම කවියක් වෙනවා

සැදෑ වලාකුළු අහසේ සිතුවම් අඳිනා
ගල්පරවල හැපී පෙණ කැටි විසිරෙනා
දකුණු සයුරු තෙර මේ සිරි නෙත ගැටෙනා”.

Address

UOR
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Captured by Sanu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share