IdeaTube Photography Academy

IdeaTube Photography Academy The Official page of Idetube Photography Academy. This is the best place to learn photograpy

19/07/2026

Students behind the lens & on screen! 🤩🎬
​IdeaTube Academy හි අද පැවති Music Video practical session එකෙන් ගත්ත අපූරු දර්ශන පෙළක්. Scripting, Acting, Shooting & Editing – සියල්ල සිසුන්ගේ අතින්!
​Creativity has no limits when you have the right passion.
🎥🎬 Navindu Nuwansara

Capturing the wild through our students' eyes! 📸🦁​අපගේ IdeaTube Photography Academy හි මෑතකදී පැවති "Wildlife Photograph...
19/07/2026

Capturing the wild through our students' eyes! 📸🦁
​අපගේ IdeaTube Photography Academy හි මෑතකදී පැවති "Wildlife Photography Workshop" එකේදී අපේ Isuru Udayanga සිසුවා ලබාගත් අපූරු ඡායාරූප පෙළක්. වනාන්තරයේ සොඳුරු බව සහ වන සතුන්ගේ චලනයන් ඉතාමත් ඉවසීමෙන් සහ නිවැරදි තාක්ෂණය භාවිතයෙන් කැමරාවට හසුකර ගැනීමට ඔවුන් සමත් වීම අපට විශාල සතුටක්.
​අපේ සිසුන්ගේ මේ නිර්මාණාත්මක ගමන ගැන අපි ආඩම්බර වෙනවා! ✨
​Nature in focus. Captured by our talented students.

📸 වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න!​මාතර IdeaTube Photography Academy වෙතින් පවත්වනු ලබන මාස 3ක වි...
07/07/2026

📸 වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න!

​මාතර IdeaTube Photography Academy වෙතින් පවත්වනු ලබන මාස 3ක විශේෂ සහතික පත්‍ර පාඨමාලාව සඳහා දැන් සිසුන් ලියාපදිංචි කෙරේ.

කැමරාව ගැන මුල සිටම සරලව ඉගෙනගෙන, ක්ෂේත්‍රයේ දක්ෂයෙකු වීමට මෙය කදිම අවස්ථාවකි.

​🗓️ පාඨමාලා විස්තර:
​ආරම්භය: අගෝස්තු 01 වන සෙනසුරාදා
​වේලාව: ප.ව. 1.00 සිට ප.ව. 4.30 දක්වා
​කාලසීමාව: සෙනසුරාදා දින 12ක් පුරා
​ස්ථානය: IdeaTube Photography Academy, , මාතර.

​📚 මෙම පාඨමාලාවේදී ඔබ ඉගෙන ගන්නා දේ (Course Content):

​මෙම පාඨමාලාව තුළදී ඡායාරූපකරණයට අදාළ සියලුම වැදගත් අංශ ආවරණය කෙරේ:
​✅ ඡායාරූපකරණයේ මූලික සිද්ධාන්ත
​✅ DSLR කැමරා භාවිතය
​✅ Camera Lenses භාවිතය හා හඳුනාගැනීම
​✅ වීඩියෝකරණයේ මූලික සිද්ධාන්ත හා Gimble Training
​✅ ඡායාරූප හා වීඩියෝ සංස්කරණය (Photoshop / Lightroom / Premiere Pro)
​✅ Wedding Photography
​✅ Event Photography
​✅ Fashion Photography
​✅ Studio Photography
​✅ Wildlife Photography
​✅ Drone කැමරා භාවිතය

​🌟 ඔබට ලැබෙන වාසි:
​ප්‍රායෝගික පුහුණුව: මෙය Online පාඨමාලාවක් නොවන අතර, සෘජුවම උපකරණ භාවිතයෙන් පුහුණුව ලබාදේ.

​උපකරණ පහසුකම්: ඔබට කැමරාවක් නොමැති වුවද ගැටලුවක් නැත. පාඨමාලා කාලය තුළ අප ආයතනය මගින් කැමරා උපකරණ ලබාදෙනු ඇත.

​පහසු ගෙවීමේ ක්‍රම: මුළු ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.

මුළු පාඨමාලා ගාස්තුව රු. 35,000.00
ලියාපදිංචි ගාස්තුව රු. 1,000.00
ආරම්භක දින ගෙවීම රු. 5,000.00

මූලික දැනුමක් අවශ්‍ය නොවේ. ඕනෑම අයෙකුට සහභාගී විය හැක.

​📞 සම්බන්ධ වන්න:
​අදම රු. 1,000ක් ගෙවා ඔබේ ආසනය වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:

​0770 1051 77

​IdeaTube Photography Academy - මාතර
​ ​

21/06/2026

Ideatube Photography academy හි 48 වන කණ්ඩායමේ සිසුන් හට Digital colour Lab හරහා තමාගේ ඉදිරි වෘත්තීමය කටයුතු සිදුකර ගැනීමේදි අවශ්‍ය දැනුම අද දින ලබාදීමට කටයුතු කෙරිනි ඒ සඳහා මාතර ප්‍රමුඛ සන්නාමයක් වන Quick Color Lab ආයතනය අප තෝරාගත් අතර එම ආයතන ප්‍රධානී Harshan Gamage මහතා ඇතුළු කාර්යමණ්ඩලයට අපගේ ස්තුතිය පුදකරනවා . මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට දැක්වු සහයෝගයට.

Rest in Peace, Sameera Dilshan . 🕊️📸​We are deeply saddened to hear about the passing of the talented photographer, Same...
12/06/2026

Rest in Peace, Sameera Dilshan . 🕊️📸

​We are deeply saddened to hear about the passing of the talented photographer, Sameera Dilshan, who left us today.
​His dedication to the craft of photography and the beautiful moments he captured will always be remembered. Our deepest condolences and prayers are with his family, friends, and loved ones during this difficult time.

​May he rest in peace. 🤍

06/06/2026

IdeaTube Photography Academy
හි විඩියෝකරණය පිළිබඳ ප්‍රායෝගිකව සිසුන් පුහුණුවු අයුරු

25/05/2026

වැඩ්ඩෙක් වෙන්න එන්න අපි හරි පාර කියල දෙන්නම් IdeaTube Photography Academy

23/05/2026

IdeaTube Photography Academy

Address

Ideatube Photography Academy
Matara
88000

Alerts

Be the first to know and let us send you an email when IdeaTube Photography Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IdeaTube Photography Academy:

Shortcuts

Share

Category