THUM

THUM Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from THUM, Camera/Photo, Lihiniyamulla, Udupila, Mirissa North Mirissa, Matara.

🍃 Windmills, Green Hills & Endless Skies 🌿💨මේ සුන්දර දර්ශනය බලන්න එන හැමෝටම මතක රැඳෙන තැනක්. 📸✨හෝ                       ...
01/06/2026

🍃 Windmills, Green Hills & Endless Skies 🌿💨
මේ සුන්දර දර්ශනය බලන්න එන හැමෝටම මතක රැඳෙන තැනක්. 📸✨
හෝ

🌿💙

30/05/2026

🌿 Nature's Beauty Meets Clean Energy 💨
අහස, කඳු, Wind Turbine ... එකම frame එකක

🌿💙

“මේ vibe එක explain කරන්න බැහැ☘️… feel කරන්න විතරයි පුලුවන්⛰️🍃”                                                         ...
27/05/2026

“මේ vibe එක explain කරන්න බැහැ☘️… feel කරන්න විතරයි පුලුවන්⛰️🍃”

⛰️☘️කඳු මුදුනක හංගිලා තියෙන මේ ලස්සන තැනට ගියාමහිතම නිවෙනවා… 🤍මීදුම ටික ටික කඳු උඩින් බෑගෙන එද්දිමුළු පරිසරේම cinematic ...
25/05/2026

⛰️☘️කඳු මුදුනක හංගිලා තියෙන මේ ලස්සන තැනට ගියාමහිතම නිවෙනවා… 🤍

මීදුම ටික ටික කඳු උඩින් බෑගෙන එද්දි
මුළු පරිසරේම cinematic dream එකක් වගේ 🌄✨

🌌 රෑට අහස පැහැදිලි උනාම
දුරින් දිලිසෙන සිරිපාදෙ ලයිට්…
ඒ feeling එක නම් වචන වලින් කියන්න බෑ 🥺✨

🍃 එක පාරක් ගියොත්
ආයෙත් යන්න හිතෙනම place එකක්…

📍 A Cabin Reserve Edge — Nawalapitiya 🌿☁

24/05/2026

බලන් ඉන්න හිතෙන ලස්සනක්… 🌿
ස්වභාවධර්මය කියන්නෙම වෙනම feeling එකක් ☁️

⛰️🍃මේ වගේ මීදුම් වැහිලා තියෙන කඳු අතරට ගියාම හිතෙනවා ජීවිතේ ටිකකට හරි නිදහස් වෙලා කියලා… ☁️💚Phone එකේ photo එකකින්වත් මේ...
23/05/2026

⛰️🍃
මේ වගේ මීදුම් වැහිලා තියෙන කඳු අතරට ගියාම හිතෙනවා ජීවිතේ ටිකකට හරි නිදහස් වෙලා කියලා… ☁️💚

Phone එකේ photo එකකින්වත් මේ ලස්සන හරියට පෙන්නන්න බෑ. ඇස් දෙකෙන්ම බලන්න ඕන view එකක් 😍

📍 Dream View Lodge – Laxapana

20/05/2026

ඒකටනම් මැරෙන්න ඇති🤣🤣

18/05/2026

One Sunset. Thousand Feelings 🌄

13/05/2026

පාර දිගේ ලස්සන මතක එකතු කරපු දවසක් 🚗🍃

10/05/2026

මේ වගේ පාරවල් වල තමයි හිත නැවතෙන්නේ ❤☘️🗾⛰️♥️

Address

Lihiniyamulla, Udupila, Mirissa North Mirissa
Matara
81740

Website

Alerts

Be the first to know and let us send you an email when THUM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category