Sanka Media Production

Sanka Media Production We are dedicated to wedding Videos, wedding Pre-shoots, Commercials, Corporate, Social Media, and Di

Sanka Media Production
No : 23
Meewatta kubura road, Matale
0711537536
0664550550

WEB : www.sankamedia.com
EMAIL : [email protected]
Twitter : https://twitter.com/SankaVideo
()

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !මිහින්තලා පුණ්‍ය භූමියෙන් ඇරඹි ධර්මයේ ආලෝකය, මුළු මහත් ලක්දෙරණම ප්‍රඥාවෙන් ඒකාලෝක කළ උතුම...
28/06/2026

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !

මිහින්තලා පුණ්‍ය භූමියෙන් ඇරඹි ධර්මයේ ආලෝකය, මුළු මහත් ලක්දෙරණම ප්‍රඥාවෙන් ඒකාලෝක කළ උතුම් පොසොන් මංගල්‍යය අදයි.
​එදා මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ ඒ උතුම් සදහම් පණිවිඩය, නූතන තාක්ෂණයේ කැඩපතින් ලොවටම රැගෙන යාමට අප නිරන්තරයෙන් කැපවී සිටින්නෙමු. ඔබේ ජීවිතයේ සුන්දරම සහ වැදගත්ම අවස්ථාවන් උසස්ම තාක්ෂණයෙන් හා කලාවේ සුසංයෝගයෙන් සිනමාත්මකව (Cinematic) ප්‍රතිනිර්මාණය කරන අපෙන්, ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සැනසීම පිරි පින්බර පොසොන් උත්සවයක් ප්‍රාර්ථනා කරමු!
​✨ සංඛ මීඩියා ප්‍රඩක්ෂන් (Sanka Media Production) ✨
ඔබේ සිනමාත්මක මතකයන්හි විශ්වාසනීය පියසටහන.

27/06/2026

Wkkc ආයතනයට කරපු අලුත්ම වෙළඳ දැන්වීම. ඔයාගේ ආයතනයටත් මේ වගේ වෙළෙන්දැන්වීමක් කරගන්න අවශ්‍ය නම් කතා කරන්න. 0711537536

27/06/2026

Ai තාක්ෂණය භාවිතා කරලා වොයිස් එක වීඩියෝ එක හදල තියෙන්නෙ
මේ වගේ දෙයක් ඔයාගේ ආයතනයටත් කරගන්න අවශ්‍ය නම්
කතා කරන්න අපට 0711537536

27/06/2026

මේක ශිෂ්‍යත්ව පන්ති කරන හර්ෂන සර් වෙනුවෙන් අපි කරපු වීඩියෝ ඇඩ් එකක්
ඔයාගේ ආයතනයටත් මේ වගේ දෙයක් කරගන්න අවශ්‍ය නම් කතා කරන්න අපිට.
0711 537 536

27/06/2026

මේ ඇඩ් එක සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ ඒ අය තාක්ෂණය. අපිට මේ ආයතනයෙන් දුන්නේ ෆොටෝස් ටික විතරයි අදාල ලෝකේෂන් එක ඇඩ් කරලා ප්‍රසන්ටර් කෙනෙක් දාලා තමා මේ නිර්මාණය කරලා තියෙන්නේ.
ඔයාගේ ආයතනයටත් මේ වගේ නිර්මාණයක් කරගන්න අවශ්‍ය නම් කතා කරන්න අපට
0711 537 536

Address

83, Second Floor, Super Market Complex, Matale
Matale Town
21300

Telephone

+94711537536

Website

Alerts

Be the first to know and let us send you an email when Sanka Media Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanka Media Production:

Shortcuts

Share