Kavindu Adhikarinayake Photography

Kavindu Adhikarinayake Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kavindu Adhikarinayake Photography, Photographer, Matale Town.

21/10/2022
If you look at what you have in life, you'll always have more. If you look at what you don't have in life, you'll never ...
09/09/2020

If you look at what you have in life, you'll always have more. If you look at what you don't have in life, you'll never have enough. 😏

අපේ වැලන්ටයින් ❤
15/02/2020

අපේ වැලන්ටයින් ❤

*යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය 2020*පල්ලේපොල  තාරුණ්‍යයේ බලාපොරොත්තුව,*කවිදු අධිකාරිනායක* ...පල්ලේපොල  ප්‍රාදේශීය ලේකම් ක...
09/02/2020

*යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය 2020*
පල්ලේපොල තාරුණ්‍යයේ බලාපොරොත්තුව,
*කවිදු අධිකාරිනායක* ...
පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ දැනට යෞවන සමාජයන්හි සිටින / නොසිටින සියලුම වයස අවුරුදු 15 - 29 අතර තරුණ තරුණියන් www.nysc.lk/vote යන link එකෙන් පළමුව ඡන්ද දායකයෙකු වශයෙන් හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.
තරුණ පාර්ලිමේන්තු මැතිවරණය 2020 පෙබරවාරි 22 පෙ.ව 7.00 සිට ප.ව 4.30 තෙක් පැවැත්වේ.link එකෙන් ලියාපදිංචි වන ඔබේ ඡන්ද මධ්‍යස්ථානය පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජාතික හැඳුනුම්පත හෝ යෞවන සමාජ හැඳුනුම්පත භාවිතා කර ඡන්දය ලබා දිය හැක.ඡන්දය භාවිතා කිරීමට ඔබ යෞවන සමාජයක සිටීම අනිවාර්යය නොවේ. link එකෙන් නිවැරදි ලෙස ලියාපදිංචි වන වයස 15 - 29 අතර ඔබ සියලුම දෙනාට ඡන්ද අයිතිය හිමි වේ.
පල්ලේපොල තාරුණ්‍යය වෙනුවෙන් මේ ඔබේ මනාපය අවැසිම අවස්ථාවයි.
හැකිතාක් share කරන්න.
www.nysc.lk/vote

(විශේෂ අවධාරණයට :- ඡන්දය භාවිතා කිරීමට නම් ඔබ link එක හරහා ලියාපදිංචි විය යුතුමය. වයස අවුරුදු 15 - 29 අතර ඔබ නිවැරදි ලෙස ලියාපදිංචි වුවහොත් යෞවන සමාජයක සිටියා හෝ නැතත් තරුණ ඔබ සැමට පෙබරවාරි 22 උදෑසන 7 සිට සවස 4.30 තෙක් වේලාව ඇතුළත ඉහත ලෙස අනන්‍යතාවය තහවුරු කර පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඡන්ද මධ්‍යස්ථානයයේදී මා හට ඡන්දය ලබා දිය හැක.)

දුරකථන : 0779531988

කවිදු අධිකාරිනායක
www.nysc.lk/vote

හැකිතාක් share කරන්න.....

Training Drugs Prevention For Trainers
04/11/2019

Training Drugs Prevention For Trainers

2019        බලාපොරොත්තුවේ තරුණ කදවුර
26/10/2019

2019
බලාපොරොත්තුවේ තරුණ කදවුර

Provincial Media Conference in Bellwood Bangalow ❤
16/09/2019

Provincial Media Conference in Bellwood Bangalow ❤

සුලගේ ලෙලෙනා මලසේ දගපා..අප  #පාසල් ගිය කාලයේ...යාලුවො අද නැත වෙන අය එහි ඇත්.....කාලය මැව් වෙනසක අරුමෙ...
02/08/2019

සුලගේ ලෙලෙනා මලසේ දගපා..
අප #පාසල් ගිය කාලයේ...
යාලුවො අද නැත වෙන අය එහි ඇත්.....
කාලය මැව් වෙනසක අරුමෙ...

එදා........
16/06/2019

එදා........

Address

Matale Town

Telephone

0779531988

Website

Alerts

Be the first to know and let us send you an email when Kavindu Adhikarinayake Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kavindu Adhikarinayake Photography:

Share

Category