06/02/2026
🎶 Happy Birthday Bob Marley
🟥🟨🟩 Legend Never Dies 🟥🟨🟩
සංගීතය විනෝදයක් විතරක් නෙවෙයි…
එය විරෝධයක්, සත්‍යයක්, නිදහසක්
කියලා ලෝකයට කියලා දුන්න මිනිසෙක්.
ජාතිය, ආගම, වර්ණය අමතක කරලා
“මනුෂ්‍යත්වය” එකට එකතු වෙන්න පුළුවන් කියලා
තාලයකින්, පදයකින්, හඬකින් ඔප්පු කළා
අදත් නව පරපුරේ තරුණයෙකුට
අසාධාරණයට එරෙහිව හඬ නඟන්න
සාමය විශ්වාස කරන්න
නිදහසේ හිතන්න ශක්තිය දෙන්නෙ ඔහුගේ සංගීතයයි.
ඔහු ගියේ ශරීරයෙන් විතරයි…
හිතට, සිතුවිල්ලට, සටනට ඔහු තවම ජීවමානයි..
🕊️ Legend never dies.
🖤💛💚 Happy Birthday Bob Marley
Alpha Blondy
Bob Marley