Love Cafe

Love Cafe official photography

26/01/2026

😂😂😂

30/11/2025

😍🔥🔥

16/09/2025

🎶 Black Or White SL 🎶
We bring unforgettable live music to weddings, corporate events, pubs & more! 🎤💃 Based in Sri Lanka, performing all genres with passion & energy. Book us now and feel the vibe!

+94719076053 / +94788627162

😍🤜
08/09/2025

😍🤜

Are you interested in having photography lessons? This is your chance
24/08/2020

Are you interested in having photography lessons? This is your chance

It is the time to step into the next level of photography while capturing all the love and emotion of your wedding day. ...
30/06/2020

It is the time to step into the next level of photography while capturing all the love and emotion of your wedding day. We want you to look back on your special day with no regrets. We the FOTOSHOOT.lk, offer the couples, the best packages available for them to make their special moment much more colorful.
Contact us to add a live experience to your wedding.
Mobile Number: 0763337162
FaceBook : https://www.facebook.com/FOTOSHOOT.LK/

Thank You For being with us♥️
23/06/2020

Thank You For being with us♥️

Thanks for your support
16/06/2020

Thanks for your support

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..... 🙏🙏🙏
07/05/2020

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..... 🙏🙏🙏

Thank you all❤️
27/04/2020

Thank you all❤️

Fotoshoot.lk ❤️ සූර්යාභිශේක ONLINE අවුරුදු කුමාරයා කුමාරිය තේරීම - ( වයස අවු.18-30 අතර) 01. ඡායාරුපය ඉදිරිපත් කරන අදාල ප...
14/04/2020

Fotoshoot.lk ❤️ සූර්යාභිශේක ONLINE අවුරුදු කුමාරයා කුමාරිය තේරීම - ( වයස අවු.18-30 අතර)

01. ඡායාරුපය ඉදිරිපත් කරන අදාල පුද්ගලයා එය ලබාදිය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවය ඔප්පු කල හැකි Facebook🤘ගිනුමකින් ය. 😊

02. තරඟය පටන් ගෙන ක්‍රියාත්මක වන කාලය අතරතුර දී අදාල තරඟකරුට හැකිතාක් මෙන්ශන් කර ලයික් 👍 ලබා ගැනීමට හැකි වන අතර එසේ ලයික් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන් ම අපගේ Fotoshoot.lk Page එකට Like කර👍💪 තිබිය යුතුවේ. 🤗 තවද සියලුම තරගකරුවන් මෙම post එක අනිවාරෙන් share කර යුතුය...

03. මෙම තරගය අදියර හතරකින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. 💥📷

04. තරඟ කාලය අවසානයේ වැඩිම ❤️(heart) reacts, comments හා විනිශ්චය මණ්ඩලයේ ප්‍රසාද ලකුනු සටහනේ ඉදිරියෙන්ම පසුවන තරඟකරු සහ තරඟ කාරිය Fotoshoot සූර්යාභිශේක කුමර/කුමරි කිරුළයන්හි ජයග්‍රහණය හිමිකර ගනු ඇත. 😍🤩❤

05. තවද ❤️ heart reacts වලට අමතරව අනෙකුත් reacts හා comments වැඩියෙන් හිමිකරගන්නා තරගකාරිනිය හා තරගකරුවා හට Fotoshoot සූර්යාභිශේක Mr. Popular සහ Miss/Mrs. popular කිරුළයන් අභිශේක ගන්වනු ලැබේ..

06. අයදුම්පත් නිකුත් කරන්නන් තමන් ඉදිරිපත් කරන ඡායාරූපය📸 අනිවාර්‍යයෙන් "Potrait" ආකාරෙයෙන් ලබාගත් චායාරූපයක් විය යුතුය... Selfie චායාරූප තරගයට ඉදිරිපත් නොවන අතර එවැනි අයදුම්පත් ප්‍රතික්ෂේප වනු ඇත..

07. තවද ඒ සමග ඔහුගෙ හෝ ඇයගේ මුලකුරු සමග නම,වයස හා ප්‍රදේශය ආදී විස්තර අප "Fotoshoot.lk facebook" Page එක වෙත යොමු කළ යුතු ය. 💪👍

08.අවුරුදු කුමරා සහා කුමරිය ලෙස තේරීපත් වන දෙපලට අප විසින් සියලුම අන්තර්ජාතික ප්‍රමිතියන්ට අනුකූලව නොමිලයේ සියලුම පහසුකම් සහිත modeling shoot එකකට සහභාගි වීමට අවස්තාව ලබා දී..... එම ඇල්බමය අපගේ facebook පිටුව හරහා නොමිලයේ පලකර දෙනු ලැබේ....❤️📷💥

09. Mr./Miss. Popular සදහා තේරි පත්වන ජයග්‍රාහකයන් දෙදෙනා හට අප විසින් නොමිලයේ Rs.1000ක් වටිනා reaload ලබා දීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.....

10. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය වන්නේ 2020 බක්මස 18වන ශනිදා දින ප.ව. 4.00ට අවසන් වන බව මෙයින් දන්වා සිටිමි....

11. ඔබගේ සියලුම විස්තර ඉහත කී පරිදී අපගේ මෙම https://www.facebook.com/Fotoshoot.lk Official page එක වෙත ඔබේ සියලු තොරතුරු හා අදහස් යොමු කරන්න📩

💥💥 like genarator වැනි කූට ව්‍යාජ උපක්‍රම මගින් ලබා ගන්නා likes සහ reacts මේ සදහා වලංගු නොවේ.💥💥💥

Official Page- https://www.facebook.com/FOTOSHOOT.LK/

📌️📌️📌️ සැලකිය යුතුයි - තරගකරුවන් සියලු දෙනා ඉහත නීති රීති වලට අවනත වී කටයුතු කල යුතු අතර.. අවනත නොවන සියලු තරගකරුවන් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව තරගයෙන් ඉවත් කරනු ලැබේ..... 🤗

සුබ අලුත් අවුරුද්දක් වේවා!புத்தாண்டு வாழ்த்துக்கள்!Happy New Year!
13/04/2020

සුබ අලුත් අවුරුද්දක් වේවා!
புத்தாண்டு வாழ்த்துக்கள்!
Happy New Year!

Address

New Kandy Road
Malabe

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 17:00
Thursday 09:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94763337162

Website

Alerts

Be the first to know and let us send you an email when Love Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share