Niwantha Weerasinhe Photography

Niwantha Weerasinhe Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Niwantha Weerasinhe Photography, Photography Videography, Malabe.

18/09/2024

ඊයේ සජිත් උඹලට දීපු පොරොන්දු ඔක්කොම වගේම දෙරණට දීපු පොරොන්දුවත් කැඩුව නේද බං ඔන්න ඕක තමයි වෙන්නේ උඹලට කවද හරි උඹලටත් අරක දෙනවා මේක දෙනවා කිව්වට කිසි දෙයක් දෙන්නෑ ඕයි දැන්වත් වෙනස් වෙයල්ලා පරක්කු නෑ

18/09/2024

අද හවස 4.30 ට නුගේගොඩ රතු වලින් පිරිච්ච සහෝදරත්වය පිරී ඉතිරී යන නුගේගොඩ අහස යට අපි හමුවෙමු ජය වේවා මාලිමාව

23/08/2024
මට මේ දැන් හමුවුනේ මාලඹේ තිබිලා මේ ලයිසන් එක අයිතිකාරයට දකින්න පුළුවන් නම් ශෙයා කරන්න
02/05/2024

මට මේ දැන් හමුවුනේ මාලඹේ තිබිලා මේ ලයිසන් එක අයිතිකාරයට දකින්න පුළුවන් නම් ශෙයා කරන්න

සුදු අම්මියේ මෙන්න අදහාගන්න බැරි ඩිස්කවුන්ට් photo frame house වෙතින්ම පමණයි                                            ...
08/02/2024

සුදු අම්මියේ මෙන්න අදහාගන්න බැරි ඩිස්කවුන්ට් photo frame house වෙතින්ම පමණයි පෙම්වතාට පෙම්වතියට සහෝදරයට සහෝදරියට යහළුවාට යෙහෙළියට උපන් දිනේට තෑග්ගක් දෙන්න ඕනෙද ජීවිත කාලයටම මතක තියෙන තෑග්ගක් තමයි ඉතින් මේ වගේ දෙයක් දෙනවා කියන්නේ අපි ලස්සනට ඩිසයින් කරල frame කරලා ඔයාගෙ අතටම ගෙනල්ලා දෙනවා අපිට කෝල් එකක් දෙන්න 0707560067

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න            ඔයාලා දෙන්නා ලඟදි Wedding  එක          ගන්න ද ඉන්නේ එහෙනම් මෙන්න වාසියක්       stud...
05/02/2024

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඔයාලා දෙන්නා ලඟදි Wedding එක ගන්න ද ඉන්නේ එහෙනම් මෙන්න වාසියක් studio wedding house (wedding albam thankyou card Enlargement ) මේ ඔක්කොම 89,000 වැනි පොඩි මුදලකට දැන් ඔයාලා හිතනවා ඇති නේද මේ වැඩ වල කොලිටි අඩුයි කියලා ඇවිල්ලා බලන්න මේ OFFER Eka සීමිත කාලයක් පමණයි දැම්ම අපිට Call එකක් දෙන්න 0707560067 /0770560067 https://www.facebook.com/profile.php?id=100081899765185&mibextid=ZbWKwL

Fun
09/05/2023

Fun

18/04/2023
18/04/2023

Address

Malabe
1020

Telephone

+94760970216

Website

Alerts

Be the first to know and let us send you an email when Niwantha Weerasinhe Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share