14/02/2026
Wedding Decor Vibes ✨
Everyone can see the beauty of a wedding, but only a few can truly create it. 🌿✨
වෙඩින් එකක ලස්සන දකින්න හැමෝටම පුළුවන්, ඒත් ඒ ලස්සන මවන්න පුළුවන් ටික දෙනෙකුට විතරයි.
Captured a few beautiful moments through my lens. While I’m not the official videographer, I couldn’t resist filming this stunning setup! ❤️
මේ මගේ කැමරා ඇසින් අහු වුණ ඒ වගේ ලස්සන මොහොතක්. මම මෙහි නිල වීඩියෝ ශිල්පියා නොවූවත්, මේ සුන්දරත්වය වීඩියෝ නොකර ඉන්න බැරි වුණා.
The magic behind these breathtaking decorations is none other than Events by Shero. Incredible work! 🌸👌
මේ හැමදේකම පිටුපස ඉන්නේ Events by Shero. ඔයාලගේ නිර්මාණශීලීත්වය නම් ඇත්තටම අතිවිශිෂ්ටයි!
Decorations by: Eventsbyshero
Captured by: Wedding Films LK |
.