Danuwa_officially

Danuwa_officially Page ekata like ekak dala set wela sup ekak denna ��

𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿 2025❤️☸️✝️☪️🕉️_`ලැබුවා වූ 2025 නව වසර කිරියෙන් පැණියෙන් උතරන සුබ නව වසරක් වේවා`!!!❤️*2024දි සැබෑ කරගන්න බ...
01/01/2025

𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿 2025❤️
☸️✝️☪️🕉️

_`ලැබුවා වූ 2025 නව වසර කිරියෙන් පැණියෙන් උතරන සුබ නව වසරක් වේවා`!!!❤️*2024දි සැබෑ කරගන්න බැරි වුනු හීන සියල්ල සැබෑ වෙන වාසනාවන්ත අව්රුද්දක් වේවා*!!! 🥹💗💐"🫂❤️

හායි ලස්සන ලමයෝ ..... 😍😍😍😍මගේ උන් පරිස්සමෙන් ඉන්නවා නේද ගෙවල් වලට වෙලා පොඩ් ආරංචියක් කියන්න අවේ ..නිදහස් දවසේ කට්ටය ගෙදර...
21/01/2024

හායි ලස්සන ලමයෝ ..... 😍😍😍😍
මගේ උන් පරිස්සමෙන් ඉන්නවා නේද ගෙවල් වලට වෙලා පොඩ් ආරංචියක් කියන්න අවේ ..නිදහස් දවසේ කට්ටය ගෙදරට වෙලා ඉන්න එකේ යමුද පොඩ් රවුමක් මෙකෝ කියන්නේ ලමයි..Sl Travel Boys Club එක මගින් සංවිධානය කරන ලබන 2024 දි යන 1 ටුවර් එකට කට්ටය ලැහැස්ති වෙන්නලා ලමයි 😋😋අපි එක්ක යන්න කැමති අය ක්මෙන්ට් එකක් දාගෙන යන්න ... ගාල්ල ටුවර් එක වගේ දවසක් වෙයි එදාටත් ලමයි... 2024.02.04 නිදහස් දින අලුයම 2 කඩවත නගරයේන් පිටත් වෙන්න හිතන් ඉන්නේ අපි....තම තමන්ගේ ත්‍රිව්ල් වල සිංහ කොඩ්යක් 🇱🇰 ගහගෙන එන්නත් අමතක කරන්න එපා හොදේ 😍😍😍 දවස මතකයි නේද ඔයාලට .... වැඩ් ව්ස්තර ඔනේ නම් මැසෙජ් එකක් දාන්න මට ... බුදු සරණයි දෙව් පිහිටයි කට්ටයටම 🙏🙏🙏🙏 04 දා හම්බවෙමු කට්ටයම ❤️❤️❤️ travel boys ゚viralシ

2024 නුවර චාරිකා ❤️✌️2024/02/04 නිදහස් දවසේ 👑 අපි එක්ක යන්න කැමතී අය ඉන්නවා නම් සෙට් වෙමු..❤️🫂  Threewheel Home 🛺✨🛺🇱🇰 😘😘...
20/01/2024

2024 නුවර චාරිකා ❤️✌️
2024/02/04 නිදහස් දවසේ 👑
අපි එක්ක යන්න කැමතී අය ඉන්නවා නම් සෙට් වෙමු..❤️🫂 Threewheel Home 🛺✨🛺
🇱🇰 😘😘කොම්පැනි ටයිප් පිස්සො😘😘 🇱🇰
゚viralシ

පේජ් එකට Like කරලා sup එකක් ඔනේ කට්ටියගෙන්..♥️😍 Danuwa_officially
24/11/2023

පේජ් එකට Like කරලා sup එකක් ඔනේ කට්ටියගෙන්..♥️😍 Danuwa_officially

01/07/2023

අද නොවේ හෙට ප්‍රතිඵල..💸💰❤️

12/06/2023

නිදි මරාගෙන කොල්ලෝ දකින හීන හැබෑ වුන දවසට නින්ද යන්නේ නැති වෙයි දැනෙන සතුටට..!! ❤️😍

⭕Fallow me..💗✌️

පරණ වාහන පැදපු අය කෝ බලන්න..❤️😎
10/06/2023

පරණ වාහන පැදපු අය කෝ බලන්න..❤️😎

සුභම සුභ අලුත් අඅවුරුද්දක් වේවා සියලුම දෙනාටම.. ♥️🙏🫶
14/04/2023

සුභම සුභ අලුත් අඅවුරුද්දක් වේවා සියලුම දෙනාටම.. ♥️🙏🫶

Address

Makola North

Alerts

Be the first to know and let us send you an email when Danuwa_officially posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category