01/12/2025
පීඩනය අඩු කොට වායුව කලම්බා...
චන්ඩ කුණාටුව ඇති කර
විනාශ කර ගම් නියම්ගම්
දහස් ගණනින් මිනිසුන් අවතැන් කර..
යටකර පාරවල් ගොඩනැගිලි...
මරා දමා නිදයහනේ සිටි බිළිදුන්..
සොබාදහම .......
නුඹ අද සිටී නොවුන ලෙසින් කිසිවක්
ශාන්තව... පියකරුව..... නිසලව....