03/06/2020
මොරටුව විශ්වවිද්‍යාලයේ 92/93 ඉංජිනේරු කණ්ඩායම විසින් කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙහි (IDH හි) පරිලෝකන විකිරණ අංශ (CT Scanning Division) ගොඩනැගිල්ල සාදා නිමකොට ජාතියට පුදකිරීම සනිටුහන් කිරණු වස් ඔවුන් විසින් නිර්මාණය කර ගායනා කරන ලද ගීතයයි මේ . .
This song was created, and sung by the members of the 92/93 group of Engineering Faculty of University of Moratuwa, as a tribute all those who made it possible the successful completion of CT Scanning Division at IDH, Sri Lanka