elite photography

elite photography It's the Best moments of your life. Don't just capture., !.....

Every wedding has the

A professional and innovative photographer with the eye to capture the exquisite moments of your wedding day into a timeless image.

15/08/2026

Attn: Upcoming lady photographers!

17/07/2026
17/07/2026

රජය තීරණය කරලා තියෙනවා සහතික නැති කරදරකාර සනීපාරක්ෂක තුවා අලෙවිය ඔක්තෝම්බර් 8 වෙනිදා ඉඳලා තහනම් කරන්න.. ඒත් ඔයාලා තාමත් තීරණය කරලා නෑ නේද මේ පෑඩ් කරදරෙන් මිදිලා සදාකාලික සහනයක් ගන්න?

දැන්වත් එහෙම හිතෙනවානම් අදම අපිට කතාකරලා FlowWear පීරියඩ් කප් එකක් ගන්න. සැරෙන් සැරේ කඩේ දුවන්නයි, මාරු කරන්නයි නෑ - අවුරුදු පහකට ම එක කප් එකයි!

අවුරුදු 5 කටම රු. 1,960ක් විතරයි.. තොග අවසන් වෙන්න කලින් අදම ගන්න..

10/05/2026
හෙට රැකී රක්ෂා සඳහා පිටත්වන ඔබට ජය!
19/04/2026

හෙට රැකී රක්ෂා සඳහා පිටත්වන ඔබට ජය!

රැකී රක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.27 ට ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ, අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.27 ට ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරිබතක් ද දී කිරි සහ අග්ගලා සමග කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවි

ඉතින් මෙදා අලුත් අවුරුදු Challenge එක!

ඔයාගෙ පැතුම එයාගෙ හදවතටම දැනෙන්න..
මේ post එකට එයාව tag කරල..
එයාට Challenge කරන්න - එයාගෙ හදවතේ පැතුම අයිති කෙනාව මේ post එකට tag කරන්න කියල!

Type 'I pass my wish to and challenge' to comment

මේ post එකට නැතත්, Flow Wear page එකේ අනික් ඕනම පැතුමකට එයාව tag කරන්න කියමු.
ලංකාවෙ දැවැන්තම New Year Wish Chain එක අපි හදමු..

සුභ අලුත් අවුරුද්දක් වේවා!
13/04/2026

ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා, ලිප් බැඳ ගිනි මොලවා, කිරිබතක් ද කැවිලි වර්ගයක් ද, දී කිරි සහ විලඳ ද පිලියෙල කර ගැනීම මැනවි

ඉතින් මෙදා අලුත් අවුරුදු Challenge එක!

ඔයාගෙ පැතුම එයාගෙ හදවතටම දැනෙන්න..
මේ post එකට එයාව tag කරල..
එයාට Challenge කරන්න - එයාගෙ හදවතේ පැතුම අයිති කෙනාව මේ post එකට tag කරන්න කියල!

Type 'I pass my wish to and challenge' to comment

මේ post එකට නැතත්, Flow Wear page එකේ අනික් ඕනම පැතුමකට එයාව tag කරන්න කියමු.
ලංකාවෙ දැවැන්තම New Year Wish Chain එක අපි හදමු..

සුභ අලුත් අවුරුද්දක් වේවා!
13/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි

ඉතින් මෙදා අලුත් අවුරුදු Challenge එක!

ඔයාගෙ පැතුම එයාගෙ හදවතටම දැනෙන්න..
මේ post එකට එයාව tag කරල..
එයාට Challenge කරන්න - එයාගෙ හදවතේ පැතුම අයිති කෙනාව මේ post එකට tag කරන්න කියල!

Type 'I pass my wish to and challenge' to comment

මේ post එකට නැතත්, Flow Wear page එකේ අනික් ඕනම පැතුමකට එයාව tag කරන්න කියමු.
ලංකාවෙ දැවැන්තම New Year Wish Chain එක අපි හදමු..

සුභ අලුත් අවුරුද්දක් වේවා!
13/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

ඉතින් මෙදා අලුත් අවුරුදු Challenge එක!

ඔයාගෙ පැතුම එයාගෙ හදවතටම දැනෙන්න..
මේ post එකට එයාව tag කරල..
එයාට Challenge කරන්න - එයාගෙ හදවතේ පැතුම අයිති කෙනාව මේ post එකට tag කරන්න කියල!

Type 'I pass my wish to and challenge' to comment

මේ post එකට නැතත්, Flow Wear page එකේ අනික් ඕනම පැතුමකට එයාව tag කරන්න කියමු.
ලංකාවෙ දැවැන්තම New Year Wish Chain එක අපි හදමු..

Address

12, Old Pannipitiya Road
Maharagama

Opening Hours

Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 17:00

Telephone

+94717744844

Website

Alerts

Be the first to know and let us send you an email when elite photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to elite photography:

Shortcuts

Share

Category