21/06/2026
උරුමයේ ආදරය
“ගැටබෙර හඬින් මුළු සක්වළ කම්පා කරනා...
සිව් රඟ සෙනඟ මැද රාජ විලාසෙන් වඩිනා...
හිස බැඳි වෙස් තට්ටුව හිරු සේ බැබළෙනා...
හෙළයේ මහා නර්තනය වෙස් නැටුමයි...
තාලයට පය තබමින් සිලම්බු සලනා...
දෑතින් මුද්‍රා මවමින් අහසට පැන නටනා...
කොහොඹා කංකාරියෙන් උපදිනා...
අපේ උරුමයේ අභිමානය මුළු ලොවටම පෙන්වනා....” 🤍
— Captured with love —
Photography | Everlasting
Everlasting ©️ 2026
0112 312 666 | 071 666 7899