Urban Lands

Urban Lands Lands & Property Sale

හදිසි මුදල් අවශ්‍යතාවයක් මත මිල අඩු කලා!!! බණ්ඩාරගම පර්චස් 10 වටිනා දෙමහල් නිවස විකිණීමට.මිල ලක්ෂ 98/- Highway පිවිසුමට ...
19/08/2026

හදිසි මුදල් අවශ්‍යතාවයක් මත මිල අඩු කලා!!! බණ්ඩාරගම පර්චස් 10 වටිනා දෙමහල් නිවස විකිණීමට.මිල ලක්ෂ 98/- Highway පිවිසුමට 2KM.

🔥මිල අඩු කලා 🔥
🎫️️අයිතිකරු -
0️⃣7️⃣4️⃣3️⃣9️⃣0️⃣3️⃣4️⃣0️⃣0️⃣

📈බණ්ඩාරගම Pearl Bay සිට මීටර් 800
🚗 බණ්ඩාරගම නගරයට කි.මි 4
🚗ගැලනිගම Highway එකට කි.මි 2

📌පර්චස් 10
📌මිල ලක්ෂ 98

🏡 නිවස
✅ කාමර 2
✅ සාලය
✅ ඇතුළත කුස්සිය
✅ නාන කාමරය
✅ විදුලිය,නල ජලය

🌿 නිස්කලංක පරිසරය
🔍දේපල පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.

👔 Hasindu Sumathipala
0️⃣7️⃣0️⃣6️⃣7️⃣4️⃣5️⃣0️⃣0️⃣8️⃣
📌 Ref No - EE - HL - H -14756

මාකොල - උඩුපිලින් Araliya Land බිම් කොටස් දෙකක් විකිණීමට ! පර්චස් 13.4 යි.පර්චසය ලක්ෂ 4.60📈පර්චස් 6.7 ක කොටස් දෙකක් !🌿අග...
19/08/2026

මාකොල - උඩුපිලින් Araliya Land බිම් කොටස් දෙකක් විකිණීමට ! පර්චස් 13.4 යි.පර්චසය ලක්ෂ 4.60

📈පර්චස් 6.7 ක කොටස් දෙකක් !

🌿අගනා Araliya Land කොටස් වෙන්දේසියකින්🌿

📍මාකොල උඩුපිල පාරට මීටර් 850 යි
📍දෙල්ගොඩ නගරයට 2 කී.මී

📏පර්චස් 13.4
💵 පර්චසය ලක්ෂ 4.60 ක් පමණයි !

📲වැඩි විස්තර සඳහා අදම අමතන්
👔Hasindu Sumathipala
📲0️⃣7️⃣0️⃣6️⃣7️⃣4️⃣5️⃣0️⃣0️⃣8️⃣
📈EE-HL-L-14621

...

කඩවත-මාවරමන්ඩියෙන් පර්චස් 11.6 ක වටිනා වෙන්දේසි ඉඩම් කැබැල්ලක් විකිණීමට ! 🌿ජීවත් වීමට නිදහස් නිස්කලංක පරිසරය🌿📍කඩවත නගරයට...
19/08/2026

කඩවත-මාවරමන්ඩියෙන් පර්චස් 11.6 ක වටිනා වෙන්දේසි ඉඩම් කැබැල්ලක් විකිණීමට !

🌿ජීවත් වීමට නිදහස් නිස්කලංක පරිසරය🌿

📍කඩවත නගරයට 5 කී.මී
📍කිරිබත්ගොඩ නගරයට 8 කී.මී

📏පර්චස් 11.6
💵 පර්චසය ලක්ෂ 7.80 ක් පමණයි !
📈මුලු මුදල ලක්ෂ 90.48/-

💵මිල සාකච්ඡා කරගත හැක !

📲වැඩි විස්තර සඳහා අදම අමතන්
👔Hasindu Sumathipala
📲0️⃣7️⃣0️⃣6️⃣7️⃣4️⃣5️⃣0️⃣0️⃣8️⃣
📈EE-HL-L-12908

,,,

වේයන්ගොඩ - මල්ලැහැව ප්‍රධාන පාරටම මුහුණලා, කුඹල්ඔලුව ප්‍රදේශයෙන් පර්චස් 14.5 ක වටිනා ඉඩම  දැන්ම ඔබේ කරගන්න! මිල ලක්ෂ 78....
13/08/2026

වේයන්ගොඩ - මල්ලැහැව ප්‍රධාන පාරටම මුහුණලා, කුඹල්ඔලුව ප්‍රදේශයෙන් පර්චස් 14.5 ක වටිනා ඉඩම දැන්ම ඔබේ කරගන්න! මිල ලක්ෂ 78.30/- 🏡

💥 පර්චස් 14.5
💥 පර්චසයක ලක්ෂ 5.40 යි

📍 මල්ලැහැව නගරයට ➤ 1 km
📍 වේයන්ගොඩ නගරයට ➤ 6 km

✅ නිරවුල් සින්නක්කර ඔප්පු 📃
✅ බැංකු ණය පහසුකම් 🏦
✅ විදුලිය සහ නළ ජල පහසුකම් ⚡💧
✅ පුළුල් කාපට් කරන ලද ප්‍රධාන මාර්ගය 🛣️
✅ පදිංචියට මෙන්ම ඉහළ ව්‍යාපාරික වටිනාකමකින් යුතු ආයෝජනයකට සුදුසුයි 🔥

📌 Ref No: EE/HL/L-14079

☎️ වැඩිවිස්තර සඳහා දැන්ම අමතන්න

👤 හසිඳු සුමතිපාල
📞 070 674 5008

මිල ලක්ෂ 21/- 💵කිරිඳිවැල හංවැල්ල ප්‍රධාන පාරට ඇවිද යන දුරින් පැපිළිවල ප්‍රදේශයෙන් පර්චස් 14 ක වටිනා බිම් කොටසක් විකිණීමට...
13/08/2026

මිල ලක්ෂ 21/- 💵කිරිඳිවැල හංවැල්ල ප්‍රධාන පාරට ඇවිද යන දුරින් පැපිළිවල ප්‍රදේශයෙන් පර්චස් 14 ක වටිනා බිම් කොටසක් විකිණීමට.🏞️

💰 පර්චසය ලක්ෂ 1.50/- පමණයි

🏫 කිරිඳිවැල ➤ 5.5km
🏙️ පූගොඩ ➤ 5.6km
🛣️ ප්‍රධාන පාරට මුහුණලා

✅ ජලය 💧
✅ විදුලිය ⚡
✅ සින්නක්කර ඔප්පු 📃
✅ පුළුල් මාර්ග 🛣️

📌 Ref No: EE/HL/L-15196

📞 හසිඳු සුමතිපාල
☎️ 070 674 5008
📲 Call / WhatsApp

පදිංචියටත් ආයෝජනයටත් අගනා අවස්ථාවක්!

08/08/2026

මහරගම,පමුණුවෙන් වටිනා දෙමහල් නිවසක් විකිණීමට.3100sqft / 07 Bed Rooms.ලක්ෂ 330/- 🏠👌

💎 මහරගම නගරයට 1 කි.මී
💎 ජයවර්ධනපුර රෝහලට 1 කී.මී

🌳පර්චස් 10
🛏 නිදන කාමර 7
🛁 නාන කාමර 3
🍽 මුලුතැන්ගෙය
📺 සාලය
📇 වැරැන්ඩාව
🧱 වට තාප්ප / ගේට්ටු

(දේපොළ පරික්ෂාවෙන් පසු මිල සාකච්ඡා කළ හැකිය)

🔖 Job No: EE - HL - H 14953

📲වැඩි විස්තර සඳහා
🖇️Hasindu Sumathipala
📞070 674 5008

📌මට්ටක්කුලිය CTB ඩිපෝව අසලින් පර්චස් 13.4 ක දෙමහල් නිවසක් විකිණීමට.අඩි 20 පාර.මිල ලක්ශ 455/-🏘️නිවස නොමිලේ 👈🏻📐පර්චස් - 13...
06/08/2026

📌මට්ටක්කුලිය CTB ඩිපෝව අසලින් පර්චස් 13.4 ක දෙමහල් නිවසක් විකිණීමට.අඩි 20 පාර.මිල ලක්ශ 455/-

🏘️නිවස නොමිලේ 👈🏻

📐පර්චස් - 13.4
💰පර්චසයක මිල - ලක්ශ 34/-

🏬මට්ටක්කුලිය C.T.B ඩිපෝවට 150 මීටර්
🚧පෑලියගොඩට 4 කී.මී

🏘️වට තාප්ප ගේට්ටු
🚰නල ජලය හා විදුලිය
📈නිරවුල් සින්නක්කර ඔප්පු

🤝දේපල පරික්ශාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැකිය.

🎫Job Number
EE / HL / H - 13251

📲වැඩි විස්තර සඳහා අමතන්න
📞0706745008 - Hasindu Sumathipala

04/08/2026
බත්තරමුල්ල , ඉසුරුපාය අසල /  අකුරේගොඩින් පර්චස් 15.5 වටිනා බිම් කොටසක් / දෙමහල් ගොඩනැගිල්ලක් සමග/ මිල ලක්ෂ 350/- 🏘️🏡🚧අඩි...
29/07/2026

බත්තරමුල්ල , ඉසුරුපාය අසල / අකුරේගොඩින් පර්චස් 15.5 වටිනා බිම් කොටසක් / දෙමහල් ගොඩනැගිල්ලක් සමග/ මිල ලක්ෂ 350/- 🏘️🏡

🚧අඩි 20 පාර
📐පර්චස් 15.5
🖇️පර්චසයක් 22.50/-
📌සින්නක්කර ඔප්පු

🏬අකුරේගොඩ Keels 100 මීටර්
🏞️Army Headquarters 500 මීටර්
🚏පැලවත්ත ඉසුරුපායට 1.5 කී.මී

🖇️ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත්,අනාගත ආයෝජනයකටත් අගනා අවස්ථාක්

📌EE - HL - L - 14954

දේපොළ පරික්ෂාවෙන් පසු තවදුරටත් මිලගණන් සාකච්ඡා කරගත හැක !👈🏻

📞වැඩි විස්තර සඳහා අමතන්න
📲Hasindu Sumathipala
📲070 674 5008

ලක්ෂ 58/- යි , මතුගම , බුලත්සිංහල ප්‍රදේශයෙන් ආදායම් ලබන පර්චස් 128 ක තේ ඉඩමක් විකිණීමට.  🏞️👈🏻🏞️බුලත්සිංහලට 1 කී.මී🛣️අගල...
29/07/2026

ලක්ෂ 58/- යි , මතුගම , බුලත්සිංහල ප්‍රදේශයෙන් ආදායම් ලබන පර්චස් 128 ක තේ ඉඩමක් විකිණීමට. 🏞️👈🏻

🏞️බුලත්සිංහලට 1 කී.මී
🛣️අගලවත්තට 15 කී.මී
🚏ඉංගිරියට 15 කී.මී

🏞️පර්චස් 128
🖇️නිරවුල් අයිතිය
📍ජලය / විදුලිය

🤙🏼අනාගත ආයෝජනයකට වටිනා ඉඩමක්

🖇️EE-HL-L-13522
📲Hasindu Sumathipala
📲070 674 5008

Address

Nittambuwa
Maharagama

Telephone

+94112346088

Website

Alerts

Be the first to know and let us send you an email when Urban Lands posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Urban Lands:

Shortcuts

Share