Color Collector

Color Collector ● Engagement Ceremonies
● Personal Events
● Birthday Parties
● Couple shoots. etc.

𝐍𝐚𝐭𝐡𝐚𝐧’𝐬 𝐁𝐚𝐩𝐭𝐢𝐬𝐦 𝐃𝐚𝐲 🌿"𝐄𝐯𝐞𝐫𝐲 𝐠𝐨𝐨𝐝 𝐚𝐧𝐝 𝐩𝐞𝐫𝐟𝐞𝐜𝐭 𝐠𝐢𝐟𝐭 𝐢𝐬 𝐟𝐫𝐨𝐦 𝐚𝐛𝐨𝐯𝐞." — 𝐉𝐚𝐦𝐞𝐬 𝟏:𝟏𝟕A quiet morning of grace at St. Sebastian...
09/07/2026

𝐍𝐚𝐭𝐡𝐚𝐧’𝐬 𝐁𝐚𝐩𝐭𝐢𝐬𝐦 𝐃𝐚𝐲 🌿

"𝐄𝐯𝐞𝐫𝐲 𝐠𝐨𝐨𝐝 𝐚𝐧𝐝 𝐩𝐞𝐫𝐟𝐞𝐜𝐭 𝐠𝐢𝐟𝐭 𝐢𝐬 𝐟𝐫𝐨𝐦 𝐚𝐛𝐨𝐯𝐞." — 𝐉𝐚𝐦𝐞𝐬 𝟏:𝟏𝟕

A quiet morning of grace at St. Sebastian Church, Diyalagoda. Far from the crowds, this deeply personal gathering celebrated the gentle beginning of Nathan’s journey in faith. Surrounded only by the warmth of those who love him most, these pages capture the sacred, quiet joy of a child embraced by light and lifelong blessings. 🤍

ගාලු පාර අසල පිහිටි දියලගොඩ ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ සුරුවම නව කුටියට වැඩමවීමදියලගොඩ ප්‍රදේශවාසීන්ගේ මෙන්ම ගාලු පාරේ ...
05/07/2026

ගාලු පාර අසල පිහිටි දියලගොඩ ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ සුරුවම නව කුටියට වැඩමවීම

දියලගොඩ ප්‍රදේශවාසීන්ගේ මෙන්ම ගාලු පාරේ ගමන් ගන්නා සැමගේ ඉමහත් ගෞරවාදරයට හා වන්දනාවට පාත්‍ර වූ, දියලගොඩ මංසන්ධියේ පිහිටා ඇති ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ සුරුවම නව සුරුවම් කුටියක තැන්පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මගින් දියලගොඩ පාලම අසල මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන්, මෙම සුරුවම පිහිටි ස්ථානයෙන් මඳක් පසුපසට කර නැවත ස්ථාපිත කිරීමට මෑතකදී තීරණය කෙරිණි.

ඒ අනුව, මුනිඳුන්ගේ සුරුවම වඩාත් ආරක්ෂිතව සහ අලංකාරව තැන්පත් කිරීම සඳහා නව සුරුවම් කුටියක් පසුගියදා ඉදි කර අවසන් කරන ලදී. ඊයේ, එනම් 2026 ජූලි 4 වැනිදා, සුරුවම පැරණි ස්ථානයෙන් ඉවත් කර නව කුටිය වෙත රැගෙන යාම සඳහා එහි තිබූ පැරණි ආවරණය සහ කුටිය ගැලවීමේ කටයුතු මීසම් සේවක පියතුමාගේ මූලිකත්වයෙන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

දශක ගණනාවක සිට දියලගොඩ මංසන්ධියට ආශිර්වාදයක් වූ ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ සුරුවම, මෙම සංවර්ධන කටයුතු නිමවීමෙන් පසු නව කුටිය තුළ පෙරටත් වඩා අලංකාරව දැකබලා ගැනීමට සහ වන්දනාමාන කිරීමට බැතිමතුන්ට අවස්ථාව උදාවනු ඇත.

#දියලගොඩමීසම #දියලගොඩ #ශාන්තසෙබස්තියන් #කතෝලික

𝟮𝟱𝘁𝗵 𝗬𝗲𝗮𝗿 𝗦𝗶𝗹𝘃𝗲𝗿 𝗝𝘂𝗯𝗶𝗹𝗲𝗲 𝗖𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝗠𝗮𝗴𝗴𝗼𝗻𝗮 𝗔𝗵𝗮𝗱𝗵𝗶𝘆𝘆𝗮𝗵 (𝗥𝗲𝗹𝗴.) 𝗦𝗰𝗵𝗼𝗼𝗹.🗓 𝗝𝘂𝗻𝗲 𝟮𝟴, 𝟮𝟬𝟮𝟲📍 𝗠𝗮𝗶𝗻 𝗛𝗮𝗹𝗹, 𝗔𝗹-𝗛𝗮𝘀𝘀𝗮𝗻𝗶𝘆𝗮 𝗠𝗮𝗵𝗮 ...
03/07/2026

𝟮𝟱𝘁𝗵 𝗬𝗲𝗮𝗿 𝗦𝗶𝗹𝘃𝗲𝗿 𝗝𝘂𝗯𝗶𝗹𝗲𝗲 𝗖𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝗠𝗮𝗴𝗴𝗼𝗻𝗮 𝗔𝗵𝗮𝗱𝗵𝗶𝘆𝘆𝗮𝗵 (𝗥𝗲𝗹𝗴.) 𝗦𝗰𝗵𝗼𝗼𝗹.

🗓 𝗝𝘂𝗻𝗲 𝟮𝟴, 𝟮𝟬𝟮𝟲
📍 𝗠𝗮𝗶𝗻 𝗛𝗮𝗹𝗹, 𝗔𝗹-𝗛𝗮𝘀𝘀𝗮𝗻𝗶𝘆𝗮 𝗠𝗮𝗵𝗮 𝗩𝗶𝗱𝘆𝗮𝗹𝗮𝘆𝗮, 𝗠𝗮𝗴𝗴𝗼𝗻𝗮

Kalutara Chaitya
22/06/2026

Kalutara Chaitya

2026-06-16 Kalutara Bridge
19/06/2026

2026-06-16 Kalutara Bridge

🌞✨ Surya Mangalyaya – 2026 ✨🌞Surya Mangalyaya of the Human Resource Division, Sri Lanka Ports AuthorityLaya Beach Resort...
31/05/2026

🌞✨ Surya Mangalyaya – 2026 ✨🌞
Surya Mangalyaya of the Human Resource Division, Sri Lanka Ports Authority
Laya Beach Resort, Wadduwa

Full Album

🌞✨ Surya Mangalyaya – 2026 ✨🌞Surya Mangalyaya of the Human Resource Division, Sri Lanka Ports AuthorityLaya Beach Resort...
31/05/2026

🌞✨ Surya Mangalyaya – 2026 ✨🌞
Surya Mangalyaya of the Human Resource Division, Sri Lanka Ports Authority
Laya Beach Resort, Wadduwa

Album | Part 2

🌞✨ Surya Mangalyaya – 2026 ✨🌞Surya Mangalyaya of the Human Resource Division, Sri Lanka Ports AuthorityLaya Beach Resort...
31/05/2026

🌞✨ Surya Mangalyaya – 2026 ✨🌞
Surya Mangalyaya of the Human Resource Division, Sri Lanka Ports Authority
Laya Beach Resort, Wadduwa

Album | Part 1

කළුගංතොට වෙසක් අසිරිය2025-05-13
30/05/2026

කළුගංතොට වෙසක් අසිරිය
2025-05-13

1990 O/L Batch Reunion 2026 – Diyalagoda Maha Vidyalaya  📅 Held on January 31, 2026  🏠 Venue: Champane Villa, WadduwaA h...
09/05/2026

1990 O/L Batch Reunion 2026 – Diyalagoda Maha Vidyalaya
📅 Held on January 31, 2026
🏠 Venue: Champane Villa, Wadduwa

A heartfelt gathering of the 1990 O/L batch together with our beloved teachers — reliving memories, honoring mentors, and celebrating the lifelong bonds from Diyalagoda Maha Vidyalaya.



Address

Montrose Road, Diyalagoda
Maggona
12060

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94701537118

Alerts

Be the first to know and let us send you an email when Color Collector posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Color Collector:

Shortcuts

Share

Category