Professional Photographic Studio Owners Association - Colombo district

Call Directions Website

Professional Photographic Studio Owners Association - Colombo district Photographic Studio owners association of colombo district

📷 ඡායාරූපකරණයේ වසර 200ක ගමන | 1826–2026අද අපි ඡායාරූපයක් ගන්න ගත කරන්නේ තත්පර කිහිපයක් විතරයි.නමුත් ඒ ඡායාරූපය පිටුපස ති...
08/09/2026

📷 ඡායාරූපකරණයේ වසර 200ක ගමන | 1826–2026

අද අපි ඡායාරූපයක් ගන්න ගත කරන්නේ තත්පර කිහිපයක් විතරයි.
නමුත් ඒ ඡායාරූපය පිටුපස තියෙන්නේ වසර 200ක ඉතිහාසයක්! 📸

1826 දී ලොව පළමු ස්ථිර ඡායාරූපයේ සිට 2026 දක්වා ඡායාරූපකරණය වෙනස් වූ ආකාරය, මුල්ම කැමරා, පළමු මිනිස් ඡායාරූප, වර්ණ ඡායාරූප, ගුවන් හා දියයට ඡායාරූපකරණය, පැරණි කැමරා සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසික ඡායාරූප දක්වා මේ වීඩියෝවෙන් දැකගන්න පුළුවන්.

🎬 වීඩියෝව මෙතැනින් බලන්න:
https://youtu.be/M2du7rnJVhM

❤️ බලලා ඔබේ අදහසත් Comment එකකින් කියන්න.
📤 Photography ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ටත් මේක Share කරන්න.

Professional Photographic Studio Owners Association – Colombo විසින් ඉදිරිපත් කරයි. 📷

Find Us On FB https://www.facebook.com/ppsoacmb

📷 200 Years of Photography (1826–2026) | ඡායාරූපකරණයේ වසර 200ක ගමන...

30/08/2026
🩸❤️ රුධිර බිඳුවක් – ජීවිතයක් රකිමු!❤️🩸ජීවිතයක් බේරාගැනීමේ උතුම් අරමුණින් 4 වන වරටත් සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුර සඳහා ඔ...
24/08/2026

🩸❤️ රුධිර බිඳුවක් – ජීවිතයක් රකිමු!❤️🩸

ජීවිතයක් බේරාගැනීමේ උතුම් අරමුණින් 4 වන වරටත් සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුර සඳහා ඔබත් එක්වන්න.

📅 දිනය: අගෝස්තු 30
⏰ වේලාව: පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා

📍 ස්ථානය:
ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානය
ගංගොඩවිල, නුගේගොඩ
(පොල්වත්ත පන්සල / ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල)

❤️ ඔබේ රුධිර බිඳුවක් තවත් ජීවිතයකට නව බලාපොරොත්තුවක් විය හැකියි.

🙏 ඔබත් පැමිණ මෙම උතුම් කාර්යයට දායක වන්න.

📍 Google Maps Location:
https://maps.app.goo.gl/p9ytm5mykkk89z4r7

සංවිධානය
කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය
https://www.facebook.com/ppsoacmb

🩸 Donate Blood. Save Lives. Be Someone’s Hope. ❤️

#රුධිරදානය #ජීවිතයක්බේරාගනිමු

18/08/2026

Address

618, Nawala Road
Mabole
10107

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 13:00

Telephone

+94777262189

Alerts

Be the first to know and let us send you an email when Professional Photographic Studio Owners Association - Colombo district posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category