28/06/2026
මැද ලුණුවිල ග්‍රාම නිළධාරී වසමේ එක් කළාපයක අද දින ජුනි(28) විශේශ ඩෙංගු මර්දන වැඩසටහන්ක් පැවැත්වුණා. යුද හමුදාව, පොලිසිය , සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යලය, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය , වෙන්න්ප්පුව ප්‍රාදේශීය සභාව, ප්‍රජා ශක්ති සභාවේ සාමාජිකයින්, මහජන ආරක්ෂක කමිටුවේ සාමාජිකයින් , සමෘද්ධි සමිතියේ සාමාජිකයින් කාන්තා සමිතියේ සාමජිකාවන් ඇතුලු පිරිසක් මේ සදහා දායකත්වය දැක්වුවා. මැද ලුණුවිල ග්‍රම නිළධාරී වසම ඩෙංගු ව්‍යාප්තිය ඉතා අවදානම් කළාපයක් ලෙස හදුනාගෙන තිබේ. ඔබේ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් , මේ ව්‍යසනය පරාජය කරන්න ඔබේ වගකීම ඉටුකරන්න.