Studio Vijaya

Studio Vijaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Studio Vijaya, 06 Main, Street Lunugala, Lunugala Town.

25/07/2022
06/10/2019

Learn photography from Jimmy Chin

24/08/2019

ඉංග්‍රීසියෙන් කතා කරන එක ගැටලුවක් ද ?
ඉංග්‍රීසි ඇත්තටම ලේසියි , හැබැයි ඒක අපිට අමාරු වෙලා තියෙන්නේ, ඔයාලා ඉගෙනගත්ත විදිය , ඔයාලට උගන්නපු විදිය වැරදි නිසා….. ඒත් බය වෙන්න එපා මේ හැම පැහැදිලි කිරීමක්ම හරියට පැහැදිලි කරගෙන හරියට ඉගෙන ගමු.
බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න .... මෙන්න විසඳුම.....

ගෙන්වා ගැනීමට link එක click කර විස්තර ලබා දෙන්න
https://goo.gl/forms/lQ8rw8L3HM1UUO1p2

ප්‍රවීණ ගුරුවරුන් විසින් සැකසූ, සැබෑ ජීවිතේ දී අත්‍යවශ්‍ය වන වචන (Vocabulary) හා ව්‍යාකරණ (Grammar) අන්තර්ගත ඔබ වෙනුවෙන්ම සැකසූ විශේෂිත Spoken English පුහුණු පාඩම් මාලාව මගින් ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කර ගන්න...

# බය නැතුව තනියම English කතා කරන්න පාඩම් මාලාවක්
# නිවරදිව වචන වචන උච්චාරණය කරන ආකාරය (pronunciation) ඉගෙන ගන්න
# කතා කරන ගමන් Grammar ඉගෙන ගන්න
# පොත් 10ක් හා CD 5 ක්
# කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත
# ළමා, වැඩිහිටි සැමට ගැලපෙන ලෙස සකසා ඇත
# 24 පැය පාරීභෝගික සහය

ඔබේ ජීවිතේ අවසාන ඉංගී්‍රීසි ගුරුවරයා ඔබම වන්න
ඉංගී්‍රීසි ඉගෙනුමට පහසුම ක්‍රමය ඔබම අත් විදින්න

* මිල රුපියල් 5490 ක් පමනයි, දිවයින පුරා බෙදා හැරිම නොමිලේ
පර්සලය ලැබුනු පසු මුදල් ගෙවිය හැක

ගෙන්වා ගැනීමට නම ලිපිනය හා දුරකතන අංකය inbox කරන්න. නැතිනම් link එක click කර විස්තර ලබා දෙන්න
https://goo.gl/forms/lQ8rw8L3HM1UUO1p2

වැඩි විස්තර දැනගන්න, ඉන්බොක්ස් කරන්න. නැතිනම් අමතන්න 0715702101

17/07/2019

එකම එක ශතකයක් එක්ක එලියට විසි වෙලා ආයේ කණ්ඩායමට එන්න ප්ලේස් එකක් නැතිව ඉන්නකොට "

" ඔයා ඕපන් කරන්න එහෙනම් මුලින්ම ඩොමෙස්ටික් එකක ඕපන් කරලා බලන්න "

කියලා ඩිල්ශාන්ගේ කැරියර් එක වෙනස් කරන්න උපදෙස් දුන්න මහේල ගැන ඩිල්ශාන් හොදටම දන්නවා..

Credit | Milan Perera

17/07/2019
14/07/2019
05/04/2019

Happy Easter !

Address

06 Main, Street Lunugala
Lunugala Town
90530

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Vijaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share