Look Beautiful

Look Beautiful ලස්සනට දකින්න

♥️🌼♥️🌼♥️🌼
31/12/2023

♥️🌼♥️🌼♥️🌼

 #දුවේ නුඹ මගේ ප්‍රාණයයි....සැබෑ වුණ සුබ සිහිනයයි....🥰❤️♥️🌻 II ....BABY GIRL Oshadi Nethma 🥰...... II ♥️🌻-Photographer- ...
02/12/2023

#දුවේ නුඹ මගේ ප්‍රාණයයි....
සැබෑ වුණ සුබ සිහිනයයි....🥰❤️

♥️🌻 II ....BABY GIRL Oshadi Nethma 🥰...... II ♥️🌻
-
Photographer- Chanaka M Wimalasiri
-
Contact Number/WhatsApp -0701316270 / 0769715174
-
🤟🤘✌️📷📸

පොළවට වැඩිය බර මිනිස්සු., පොළවටම පස් වෙයිහිතුවටත් වැඩිය "ඉර නෙමෙයි.,මතක ඊටත් වැඩිය හරි රස්නෙයි..!!"(B A W A T H R A ✍️)♥...
14/11/2023

පොළවට වැඩිය
බර මිනිස්සු.,
පොළවටම පස් වෙයි
හිතුවටත් වැඩිය
"ඉර නෙමෙයි.,
මතක ඊටත් වැඩිය
හරි රස්නෙයි..!!"

(B A W A T H R A ✍️)

♥️🌻 II .... H I R U ...... II ♥️🌻
-
Photographer - Chanaka M Wimalasiri
-
Contact Number/WhatsApp -0701316270 / 0769715174
-
🤟🤘✌️📷📸

📖️______________________________✍️ජීවිතය යනු කුඩා ප්‍රාතිහාර්යන් මිලියන ගණනකි.. කාලය රැගෙන එය සෙමෙන් රසවිදින්න..💃Life is...
09/11/2023

📖️______________________________✍️
ජීවිතය යනු කුඩා ප්‍රාතිහාර්යන් මිලියන ගණනකි.. කාලය රැගෙන එය සෙමෙන් රසවිදින්න..💃
Life is millions of small miracles. Take your time and enjoy it slowly ♥️
(Diary with Abhi Ru)

♥️🌻 II .... N E T H M I ...... II ♥️🌻

Photographer Chanaka M Wimalasiri

contact Number/whastapp -0701316270 / 0769715174

ආදරේ කියන්නේ"විශ්වාසෙට" කියන තවත් නමක්..ඒක කියලා දුන්නේ මට ඔයා 😊❤️ඔව්, හැමදේටම කලින් අපෙ ආදරේඅපිට විශ්වාස වෙන්න ඕන..අපේ ...
17/07/2023

ආදරේ කියන්නේ
"විශ්වාසෙට" කියන තවත් නමක්..
ඒක කියලා දුන්නේ මට ඔයා 😊❤️

ඔව්, හැමදේටම කලින්
අපෙ ආදරේ
අපිට විශ්වාස වෙන්න ඕන..
අපේ කතා වල,
අපේ හිත් වල
මේ මුළු බැඳීමෙම
"විශ්වාසෙ" තරම් වටින දෙයක්
මුණගැහෙන්නෑ...

ආදරේදී විතරක්මත් නෙවෙයි,
ඕනිම බැඳීමකට
"විශ්වාසෙ" අත්‍යාවශ්‍යයි..

ඉතින් මගේ ආදරණිය කහ මල,🌻🌻
මට ඔයාව විශ්වාසයි..
කවුරැ කාව විශ්වාස කරනවාටත් වඩා
මට ඔයාව විශ්වාසයි..
මොකද ආදරේ ගොඩනැගෙන්නෙ
"විශ්වාසෙන්" නිසා

මං ඔයාව නොසෑහෙන්න ආදරෙයි!.. 🫂❤️
ඒ වගේම මට ඔයාව නොසෑහෙන්න
විශ්වාසයි!.

ඉතින් මගේ ආදරණිය කහ මල,
මං ඔයාට අදරෙයි..... 🌻🌻

(Nirmal Alone Life)

♥️🌻 II .... C H A M O D I ...... II ♥️🌻

Photographer - Chanaka M Wimalasiri
Retoucher - Chanaka M Wimalasiri
In Frame - Erangi Chamo Di
contact Number/whastapp -0701316270

මම ප්‍රාර්ථනා කරන එක නැවැත්තුවා ඒ වෙනුවට මම මාව විශ්වාස කරන්න ගත්තා මට ඇත්තටම ඕන මොනවද මට දැනෙන්න ගත්තා........ ප්‍රාර්ථ...
13/07/2023

මම ප්‍රාර්ථනා කරන එක නැවැත්තුවා
ඒ වෙනුවට මම මාව විශ්වාස කරන්න ගත්තා
මට ඇත්තටම ඕන මොනවද මට දැනෙන්න ගත්තා........

ප්‍රාර්ථනා කරල නොලැබුනු ගොඩක් දේවල්
මම විශ්වාස කරපු මම මට ගෙනත් දුන්නා ! 🤍🌻

( MCMXC )

♥️🌻 II .... A C H I N T H A ...... II ♥️🌻

Photographer - Chanaka M Wimalasiri
Retoucher - Chanaka M Wimalasiri
In Frame - Achintha Gimhan
contact Number/whastapp -0701316270

මං හරි ආසයි මෙහෙම ගෑනු ලමයින්ට.. ♥️🌻පුංචි පුංචි දේවල් අස්සේ ලෝකයකම ලස්සන දකින අයට,අහසක් දැක්කම ආදරෙන් බලන් ඉන්න අයට,මතක ...
02/07/2023

මං හරි ආසයි මෙහෙම ගෑනු ලමයින්ට.. ♥️🌻

පුංචි පුංචි දේවල් අස්සේ
ලෝකයකම ලස්සන දකින අයට,
අහසක් දැක්කම ආදරෙන්
බලන් ඉන්න අයට,
මතක රූප රාමු ගන්න මිනිස්සුන්ට..
පාට පාට කොල කෑලි අමුනලා
ආදරෙයි කියන මිනිස්සුන්ට..
අහස දිහා බලන්
නිවෙන මිනිස්සුන්ට..
පුංචිම දේවල් වලින්
ආදරෙන් සැනසෙන මිනිස්සුන්ට..
මන් හරි ආසයි
ගස්වලට,අහසට,මල්වලට
මුහුදට,රෑ එලියට
ආදරෙ කරන ආර්ට් එකක් තියෙන
මිනිස්සුන්ට.
මං ආසම මන් වගේ මෙහෙම කෙනෙක්ට ! ♥️🌻💫
(- විහා ✨️)

♥️🌻 II .... C H A M O D I ...... II ♥️🌻

Photographer - Chanaka M Wimalasiri
Retoucher - Chanaka M Wimalasiri
In Frame - Erangi Chamo Di
contact Number/whastapp -0701316270

දරුණුතම රස්තියාදුකාර ආත්මයන්......ටැටු ගහපු,රැවුල් කොන්ඩේ වවපු,නිතරම සිංදුවක් මුමුණමින් තමන්ගේ ලෝකයක ජිවත් වෙන,වෙනම වයිබ...
29/06/2023

දරුණුතම රස්තියාදුකාර ආත්මයන්......

ටැටු ගහපු,
රැවුල් කොන්ඩේ වවපු,
නිතරම සිංදුවක් මුමුණමින්
තමන්ගේ ලෝකයක ජිවත් වෙන,
වෙනම වයිබ් ඒකක හිත් ඇති
අමුතු රස්තියාදුකාරයන්.

ඒ් එක්කම කාලවර්ණ ඒක් උනාම
ඒයාලා වෙනම ෆැන්ටසිටයක දුර්ලභ පරිච්ඡේද.
එයාලට තියෙන්නේ අනිත් අය වශි කරවන
ප්‍රේමණිය හිත් .....

කියවන්න ඔනි ඒ් සරාගී පිරිමි ආත්මයන්
ජිවිතේට ඒකම ඒක පාරක් හරි......
(උපුටා ගැනීමක්)

II .... H I R U ...... II

Photographer - Chanaka M Wimalasiri
Retoucher - Chanaka M Wimalasiri
In Frame - Lahiru Gamage
contact Number/whastapp -0701316270

Address

Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when Look Beautiful posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category