Rukshan vlogs.සිකා

04/10/2025

ඒ කාලේ ඔවා ඇත්ත කියලත් හිතුවා හත්තිකෙ

දෙවිපහල දොඩම් ඇල්ල ප්‍ර්දේශයෙ තරුනියක් අමානුශික ලෙස ගහතනය කරපු පාපතර ගහතකයා තමයි මෙමෙ චායාරුපයේ සිටින්නෙ.මොහු කියන විදිය...
04/07/2025

දෙවිපහල දොඩම් ඇල්ල ප්‍ර්දේශයෙ තරුනියක් අමානුශික ලෙස ගහතනය කරපු පාපතර ගහතකයා තමයි මෙමෙ චායාරුපයේ සිටින්නෙ.මොහු කියන විදියට එම ගහතනය සිදුකර ඇත්තේ එම තරුනිය මෙම පුද්ගලයාට ආදර සම්බන්දතාවයකට අකමැති උ හෙයිනි.මේ වගේ දේවල් වෙන්න ගොඩක්ම බලපාන්නෙ මේ වගේ දෙමල දරුවන්ට නිසි අද්‍යාමපනයක් නැති කමිනි.අඩුම තරමෙ මෙම ගහතකයාට ජාතික හැදුනුම්පතක්වත් නොමැත.විශේසයෙන්ම කිවයුතු දෙයක් වතු පාලක වරුනි ඔබ කෙනෙක් සේවයට බදවගන්නෙනම් එම පුත්ගලයා ගැන හොදින් සොයා බලා ඔහු පාසලකට ගිහින් සාමාන්‍යයෙන් හෝ ඉගනගෙන තිබේද හැදුනුම් පතක් තිබේද කියා සොයා බැලීමයි.මොකද වැස්සකට හරි පාසැලකට ගිය කෙනෙකු මෙවැනි දේවල් බොහො දුරට නොකරනු ඇත.තවත් දෙයක් වන්නෙ බල්ලො බලල්ලු ගානට දරුවන් හැදුවම උන්ට පව පින බය ආදරය කරුනාව මොකක්ද කියා නොදැනීමයි.පාසලකින් ලැබෙන්නෙ අද්‍යාපනය පමනක් නොව තව බොහෝ දේ ඇත එය මේය කියවන ඔබත් මමත් හොදින් දන්නා කරුනකි.වතුවල වැඩ කරන බොහොමයක් ලමයි පාසල් යන්නෙ නෑ ඔබේ ගමෙත් මේ වගේ වනචාරී විදියට හැදුනු වතුවල තරුන අය ඉන්නවන වාහම සොයා බලන්න පොඩි ලමයි සිටීනම් වාහම පාසල් වෙත යොමු කරන්න.විශෙයයෙන් වතුපාලක වරුනි මේ ඔබේ අවදානය පිනිසයි. #කුරුවිටඅපි Rathnapura. 🤝

04/07/2025

# kuruwita

16/10/2024

ඉස්සර හැම පවුලකම මාමා කෙනෙක් හිටියා කසාද බැඳලා නැතුව තනිකඩ ජීවිතය විනෝදකාමිව ගෙවන.

පුතේ! දැං ඒ මාමා තමයි මේ මම. 😇

11/10/2024

විපතක්නෙ වෙලා තියෙන්නෙ හිනාවෙන්න එපා .ජක් අම්මා

15/09/2024

එක රුපියලක් ණය ගෙවන් නැතුව , තවත් ණය අරන් ,උබලට කන්න දීපු එකා, අර්ථික වැඩ්ඩෙක් කියනවනම් ඔලුව අතගාල බලපල්ලා. 😂

11/09/2024

මටනම් දැන් මේකෙ දේශපාලන පෝස්ට් දැකලම එපා වෙලා තියෙන්නෙ

10/09/2024

මගේ මනාපය සජිත්ට... ඒ ඇයි?
සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.

විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵
විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈

බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗
මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝

කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️
මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲

ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏
ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡

පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅
මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠

ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁‍♂
ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡

මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.🤪
නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.🤹

ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬
කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯

දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.🌞
භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.🤷‍♀

ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.👀
සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.🦹‍♀

හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.🤠
ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.😵‍💫

සමබර නම් සමබර රට හදන ටීම් එක. 😂🙏💪
Share කරන්න.

05/09/2024

ගාණක් හම්බ කර ගන්නයි,ගෙදරට වැඩක් කරගන්නයි දේශපාලනය කරන කෙනෙක් හැර මහන්සියෙන් හම්බ කරන හැම මනුස්සයෙක්ම වෙනස් වෙලා 🙂👍

04/09/2024

අපේ ගමේ කැන්වසින් එන්නෙ නැද්ද ඕයි 🫣
☎ 🐘 🌷
තමුසෙල.මම ඉන්න වෙලාවක එනවනම් ටිකක් කල්පනාවෙන් වරෙල්ලා

Address

18/B Devipahala
Kuruwita
6988829

Website

Alerts

Be the first to know and let us send you an email when Rukshan vlogs.සිකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rukshan vlogs.සිකා:

Share